‘Diva දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන ඌව පළාතේ කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගන්වයි.
දිවයිනේ ප්‍රමුඛ රෙදි සේදුම්කාරක සන්නාමයක් වන Diva, Women in Management (WIM) සමඟ එක්ව සංවිධානය කරන ලද ‘Diva දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනෙහි තවත් වැඩමුළුවක් පසුගිය දා බදුල්ල දිස්ත්‍රික්කයේ, වැලිමඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින්...

Recent Comments