Category: Sinhala Biz Gossip

වරුන් බෙවරේජස්  ලංකා පුද්ගලික සමාගම 2025 වසරේ ලෝක පරිසර දින සැමරුම ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේදී – තිරසාර ප්ලාස්ටික් භාවිතය හා නැවත පරිහරණය කෙරෙහි අවධානයක්

වරුන් බෙවරේජස් ලංකා පුද්ගලික සමාගම ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේදී ලෝක පරිසර දිනය උත්සවය සංවිධානය කරමින් පරිසර සුරක්ෂිතතාවය පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම සහ සිසුන් අතර තිරසාර ප්ලාස්ටික් භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරකම් මාලාවක් ක්‍රියාත්මක කළේය. මෙම...

MTU සහ DIMO සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නාවික  සහ ඉංජිනේරු අංශ සවිබල ගැන්වේ

ඉහළ කාර්යක්‍ෂමතාවයක්  සහිත බල පද්ධති පිළිබඳ ජාත්‍යන්තර වෙළෙඳපල තුළ ප්‍රමුඛතම සන්නාමයක් වන MTU,  ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සිය  බලයලත් නියෝජිතයා වන DIMO සමඟ එක්ව නවීන විසඳුම් තුළින් කලාපිය වශයෙන් නාවික  සහ  ඉංජිනේරු අංශ තවදුරටත්...

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනවල ප්‍රමුඛ සමාගමක් වන, ස්වදේශී කර්මාන්තායතනය විසින් ආලෝකමත් කරන...

Magic of Rotary – බලාපොරොත්තුවේ ගමන, කාර්යය සහ පරිවර්තනය

රොටරි ජාත්‍යන්තර දිස්ත්‍රික්කය 3220 යනු ශ්‍රී ලංකාව සහ මාලදිවයින ආවරණය කරන, ගෝලීය රොටරි සංවිධානයට අනුබද්ධිත ස්වේච්ඡා සේවා සංවිධානයකි. මෙය ශ්‍රි ලංකාව තුළ  සමාජය හමුවේ පවතින දැඩිව වැදගත් වූ ගැටලු සහ අවශ්‍යතා සඳහා ක්‍රියාකාරී විසඳුම්...

කොමර්ෂල් බැංකුව සහ සෙනොක් වෙතින් ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සහ උපකරණ සඳහා විශේෂ ලීසිං දීමනා

ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සහ උපකරණ ක්ෂේත්‍රයේ ගෝලීය සන්නාම නියෝජනය කරන සෙනොක් ට්‍රේඩ් කම්බයින් (පුද්ගලික) සමාගම කොමර්ෂල් බැංකුව සමග සහයෝගීතාවයෙන් ඉදිකිරීම් අංශයේ සමාගම්වලට නව උපකරණ ලබා ගැනීම සඳහා දැරිය හැකි ලීසිං පහසුකම් ලබා දී ඇත. මෙම...

First Capitalසමාගම උපාධි අපේක්ෂකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම වෙනුවෙන් First Capital investEDවැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි

කීර්තිමත් ජනශක්ති සමූහයට අනුබද්ධිත, First Capital සමාගම ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම වෙනුවෙන් First Capital investED වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, වර්තමානය වන විට මෙම වැඩසටහන හරහා 1,775කට අධික සංඛ්‍යාවක්...

ඩේවිඩ් පීරිස් සෝලා මිලදී ගැනීමට සම්පත් බැංකුවෙන් සුවිශේෂී ණය

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ් ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට සූර්ය බලශක්ති පද්ධති මිලදී ගැනීම තවදුරටත් පහසු කරවමින් සම්පත් බැංකුව සමඟ ගිවිසුමකට එළඹීම පසුගියදා සිදු විය. මෙම සහයෝගිතාව හරහා,...

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RESIDENCIES තුම්මුල්ල හංදිය  එළිදක්වයි

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ  අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය  වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම පසුගිය ජුනි මස 21 වන දින ශ්‍රී ලංකාවෙන් බිහිවූ...

IOM සහ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය, ජපාන රජයේ අනුග්‍රහයෙන් තැනැත්තන් වෙළෙඳාම පිළිබඳ දැනුවත් කිරීම සඳහා දිවයින  පුරා මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කරයි.

තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය (NAHTTF) සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) සමඟ සහයෝගයෙන්, තැනැත්තන් වෙළෙඳාම පිළිබඳ දැනුවත් කිරීම සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ ප්‍රචාරණ...

ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් (පුද්) සමාගම  2025 දන්ත වෛද්‍ය සම්මේලනයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාකසාර සෞඛ්‍ය සේවා සහ පුද්ගලික සත්කාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් (පුද්) සමාගම,  ජාතියේ මුඛ සෞඛ්‍යය සංවර්ධනය සඳහා තම අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරමින් රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ (GDSA) ...