Category: Sinhala Biz Gossip

ස්වින්බර්න් තාක්ෂණ විශ්වවිද්‍යාලය විසින් වටිනා ගෝලීය අවස්ථාවන් පිළිබඳව ශ්‍රී ලාංකික සිසුන්ව දැනුවත් කරයි

ඕස්ට්‍රේලියාවේ ස්වින්බර්න් තාක්ෂණ විශ්වවිද්‍යාලය (Swinburne University of Technology), ගෝලීය වශයෙන් සිසුන්ගේ දක්ෂතා පෝෂණය කිරීම සඳහා වන සිය කැපවීම මෑතකදී යළිත් තහවුරු කළේය. එනම්, පසුගිය දා ඕස්ට්‍රේලියාවේ සිට ප්‍රමුඛ පෙළේ විද්වත් මණ්ඩලයක් ශ්‍රී ලංකාවට පැමිණි...

ශ්‍රී ලංකාවේ ‘Destination Wedding’ ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට ෂැංග්‍රිලා හම්බන්තොට සුවිශේෂී දායකත්වයක්

ආසියාවේ වඩාත් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව යළිත් වරක් ලොව පුරා අවධානය දිනාගනිමින් සිටින පසුබිමක, හම්බන්තොට Shangri-La Hambantota Golf Resort & Spa නිවාඩු නිකේතනය මෙරට ජාත්‍යන්තර මංගල උත්සව සඳහා වන ප්‍රමුඛතම ගමනාන්තයක් ලෙස...

ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සහ ලයිෆ් විෂන් අතර නව රක්ෂණ සේවා සහයෝගීතාවක්

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සහ ලයිෆ් විෂන් ක්‍රෙඩිට් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම නව උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹුණු බව පසුගියදා නිවේදනය කළේය. මෙම නව ගිවිසුම යටතේ ලයිෆ් විෂන් සමාගමේ සමස්ථ රක්ෂණ සේවා...

T9 Hunters Rally වෙතින් JAC T9 හිමිකරුවන්ගේ ප්‍රජාවට නව ජවයක්

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක් වන Euro Motors සමාගම විසින් සංවිධානය කරන ලද ‘T9 Hunters Rally’ රැලිය පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. මෙය මෙරට JAC T9 හිමිකරුවන්ගේ සංගමය (JAC T9 Owners Club)...

Moose Clothing හි නවතම ශාඛාව Galle City Centre හිදී විවෘත වෙයි

දිවයින පුරා සිය ව්‍යාපාර සන්නාමය ව්‍යාප්ත කිරීමේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, Moose Clothing සමාගම සිය තෙවන සුවිශේෂී ප්‍රදර්ශනාගාරය පසුගියදා ගාල්ල සිටි සෙන්ටර් (Galle City Centre) හිදී විවෘත කරන ලදී. විලාසිතා ක්ෂේත්‍රය පහසුවෙන් ලබාගත...

AMW, සිය නවතම මෝටර් රථ ප්‍රදර්ශනාගාරය මීගමුවේ දී විවෘත කරයි

Al-Futtaim සමූහයේ සාමාජිකයෙකු වන, ඇසෝසියේට් මෝටර්වේස් (පෞද්ගලික) සමාගම (AMW) විසින්, සිය නවතම මෝටර් රථ ප්‍රදර්ශනාගාරය, අංක 262, හලාවත පාර, මීගමුව හි දී විවෘත කරන ලදී. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා AMW හි ජ්‍යෙෂ්ඨ නායකත්වය, ගනුදෙනුකරුවන්,...

මේ  සිංහවාදී  වසරේ  Lions of Sri Lanka මිලියන හයකට ආසන්න පිරිසකට සිය දායකත්වය සපයයි

ජාත්‍යන්තර සිංහ සමාජය ශ්‍රී ලංකාව තුළ වඩාත් ප්‍රබල සහ ක්‍රමවත් ස්වේච්ඡා සේවා සංවිධාන අතර තම ස්ථානය තවදුරටත් ශක්තිමත් කරමින්, වෙනස් වෙමින් පවතින සමාජ හා ආර්ථික පසුබිම තුළ තම වගකීම සාර්ථක ලෙස ඉටු කරමින් කටයුතු...

DIMO හා MTU එක්ව DIMO–MTU Technical Forum දෙවන වරට පවත්වයි

ශ්‍රී ලංකාව සහ මාලදිවයින තුළ වසර තිස්පහකට අධික කාලයක් පුරා පැවති දීර්ඝකාලීන හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, DIMO සහ MTU නව පරම්පරාවේ propulsion හා power විසඳුම් හඳුන්වාදීමට පසුගියදා පැවැති DIMO–MTU Technical Forum හරහා අවධානය යොමු...

AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

ශ්‍රී ලංකාවේ නිසාන් වාහන සඳහා බලයලත් බෙදාහරින්නා වන Associated Motorways (පුද්ගලික) සමාගම (AMW) විසින්,  Diamond Best Foods සමාගමට නිසාන් Magnite SUV රථ සමූහයක් භාර දෙන ලදී. මෙය, මෙම ආයතන දෙක අතර ඇති සහයෝගීතාවය තවදුරටත්...

රුපියල් බිලියන 5ක ආයෝජනයක් සමඟින් Fracspace “Altaira” ව්‍යාපෘතිය කොළඹ දී උත්කර්ෂවත්ව එළිදකියි

ජාත්‍යන්තර දේපළ වෙළඳාම් සහ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Fracspace සමාගම, ශ්‍රී ලංකාවේ සිය මංගල ආයෝජනය සනිටුහන් කරමින්, “Altaira” නමැති අති සුඛෝපභෝගී කඳුකර සංවර්ධන ව්‍යාපෘතිය පසුගියදා කොළඹ සිනමන් ලයිෆ් (Cinnamon Life) පරිශ්‍රයේ දී නිල...