මැයි මාසයේ දී, AMW වෙතින්, රුපියල් 125,000ක් දක්වා නොමිලේ ඉන්ධන දීමනා
Associated Motorways (AMW) වෙතින් මෙම මැයි මාසයේ දී නිසාන් මැග්නයිට් (Nissan Magnite) සහ නිසාන් ඇල්මේරා (Nissan Almera) මිල දී ගන්නා පාරිභෝගිකයින් වෙනුවෙන් සීමිත කාලසීමාවක් සඳහා ‘නොමිලේ ඉන්ධන’ ලබා දීමේ විශේෂ වැඩසටහනක් දියත් කර ඇත....

Recent Comments