Category: Sinhala Biz Gossip

Baby Cheramy, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ළදරු සත්කාරක සන්නාමය ලෙස SLIM KANTAR People’s Awards 2026 හි දී සම්මාන ලබයි

මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාව Baby Cheramy සන්නාමය කෙරෙහි තබා ඇති අපරිමිත ආදරය සහ විශ්වාසය යළිත් වරක් තහවුරු කරමින්, පසුගිය දා පැවැත්වූ SLIM KANTAR People’s Awards 2026 හි දී ‘වසරේ ජනතා මනාපයෙන් තෝරා ගත්...

DIMO සහ Siemens එක්ව EVO by DIMO හඳුන්වා දෙයි

DIMO හි බලශක්ති අංශය විසින් ශ්‍රී ලංකාවේ විදුලි වාහන (EV) ආරෝපණ (charging) යටිතල පහසුකම් වේගයෙන් සංවර්ධනය කිරීම සඳහා නිර්මාණය කරන ලද නවතම විසඳුම වන EVO by DIMO දියත් කිරීම පසුගියදා සිදු කරනු ලැබීය. කිලෝවොට්...

ශ්‍රී ලාංකේය අනාගත ඔලිම්පික් පිහිනුම් තරු බලගැන්වීමට Moose Clothing සමාගම පෙරමුණ ගනී

Moose Clothing සමාගම විසින් ශ්‍රී ලංකාවේ මීළඟ පරපුරේ ඔලිම්පික් දක්ෂතාවලින් පිරිපුන් ක්‍රීඩකයන් හඳුනා ගනිමින් ඔවුන්ව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම වෙනුවෙන් නිර්මාණය කළ “Moose Future Olympians – Road to 2032” නම් වූ දීර්ඝකාලීන සංවර්ධන වැඩසටහන...

ජෝසප් ෆ්‍රේසර් රෝහල සිය නවීකරණය කරන ලද NICU ඒකකය හඳුන්වා දෙයි

බිළිඳකුගේ උපත සතුටුදායක මොහොතක් වුවද, බොහෝ දෙමව්පියන්ට තම දරුවා වෙනුවෙන් නවජ දැඩි සත්කාර ඒකකයක (NICU) සහාය ලබා ගැනීමට සිදු වීම, යම් කාන්සාවක් සහ අවිනිශ්චිතතාවයක් ඇති කිරීමට හේතු විය හැකිය. මෙම තීරණාත්මක මොහොතේ දී පවුල්වලට...

Evolution Auto හි විද්‍යුත් වාහන පෙළ, Radisson Hotels Sri Lanka හි තිරසාරත්ව ගමනාගමනය ශක්තිමත් කරයි

ශ්‍රී ලංකාවේ විශාලතම විද්‍යුත් වාහන එකතුව සපයන්නා වන Evolution Auto විසින්, Radisson Hotels Sri Lanka සඳහා විශේෂයෙන් සැලසුම් කරන ලද විද්‍යුත් වාහන රථ පෙළක් යොදවා ඇති අතර, මෙය විශාල පරිමාණයේ සංචාරක සත්කාරක මෙහෙයුම් සිදු...

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ‘Beyond Ordinary’ උපදේශන වැඩසටහන මගින් කුරුණෑගල ව්‍යාපාරික ප්‍රජාවට සුවිශේෂී ව්‍යාපාරික මග පෙන්වීමක්

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) සිය ‘Beyond Ordinary – Nations Business Advisory’ උපදේශන වැඩසටහන පසුගියදා කුරුණෑගලදී පවත්වන ලදී. රට වඩාත් ශක්තිමත් ආර්ථික ස්ථාවරත්වයක් කරා ගමන් කරමින් සිටින මොහොතක, කාලීන සහ විද්වත් විශ්ලේෂණයන් මත පදනම් වූ...

ස්වින්බර්න් තාක්ෂණ විශ්වවිද්‍යාලය විසින් වටිනා ගෝලීය අවස්ථාවන් පිළිබඳව ශ්‍රී ලාංකික සිසුන්ව දැනුවත් කරයි

ඕස්ට්‍රේලියාවේ ස්වින්බර්න් තාක්ෂණ විශ්වවිද්‍යාලය (Swinburne University of Technology), ගෝලීය වශයෙන් සිසුන්ගේ දක්ෂතා පෝෂණය කිරීම සඳහා වන සිය කැපවීම මෑතකදී යළිත් තහවුරු කළේය. එනම්, පසුගිය දා ඕස්ට්‍රේලියාවේ සිට ප්‍රමුඛ පෙළේ විද්වත් මණ්ඩලයක් ශ්‍රී ලංකාවට පැමිණි...

ශ්‍රී ලංකාවේ ‘Destination Wedding’ ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට ෂැංග්‍රිලා හම්බන්තොට සුවිශේෂී දායකත්වයක්

ආසියාවේ වඩාත් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව යළිත් වරක් ලොව පුරා අවධානය දිනාගනිමින් සිටින පසුබිමක, හම්බන්තොට Shangri-La Hambantota Golf Resort & Spa නිවාඩු නිකේතනය මෙරට ජාත්‍යන්තර මංගල උත්සව සඳහා වන ප්‍රමුඛතම ගමනාන්තයක් ලෙස...

ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සහ ලයිෆ් විෂන් අතර නව රක්ෂණ සේවා සහයෝගීතාවක්

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සහ ලයිෆ් විෂන් ක්‍රෙඩිට් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම නව උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹුණු බව පසුගියදා නිවේදනය කළේය. මෙම නව ගිවිසුම යටතේ ලයිෆ් විෂන් සමාගමේ සමස්ථ රක්ෂණ සේවා...

T9 Hunters Rally වෙතින් JAC T9 හිමිකරුවන්ගේ ප්‍රජාවට නව ජවයක්

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක් වන Euro Motors සමාගම විසින් සංවිධානය කරන ලද ‘T9 Hunters Rally’ රැලිය පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. මෙය මෙරට JAC T9 හිමිකරුවන්ගේ සංගමය (JAC T9 Owners Club)...