Category: Sinhala Biz Gossip

ශ්‍රී ලාංකේය විශ්වාසය දිනූ ඇන්ටි ඩැන්ඩ්‍රෆ් ෂැම්පු සන්නාමය, වැඩි දියුණු  කළ Dandex නව මුහුණුවරකින්

මනරම්, නිරෝගී කෙස් කළඹක් යනු පුද්ගලයෙකුගේ රූපය මෙන් ම පෞර්ෂය ද ඔප් නංවන්නකි.  එබැවින් හිසකෙස් සඳහා මනා සත්කාරය අපගේ දෛනික චර්යාවේ කොටසක් විය යුතුය.  නිරෝගී කෙස් කළඹක් සතු වීම අපගේ ආත්ම විශ්වාසය වැඩි කිරීමට...

M Power Capital ආයතනය නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ලක්මාල් ජයරත්න පත්කෙරේ

දිවයිනේ ප්‍රමුඛතම ආයෝජන බැංකු සමාගමක් වන M Power Capital ආයතනය විසින් 2023 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි එහි නව ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස ලක්මාල් ජයරත්න මහතා පත් කරන ලදී. මේ දක්වා එම ධූරයේ...

2023 වසරේ අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාව තුළ ‘සෝයා මාසය’ සැමරීම ඇරඹෙයි

ප්‍රෝටීන පරිභෝජනය වැඩි දියුණු කිරීමේ දී සෝයා බෝංචිවල ප්‍රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා අත්වැල් බැඳගන්නා ලෙස ‘Right To Protein‘ සංවිධානය සැමට ආරාධනය කරයි. ප්‍රෝටීනවල වැදගත්කම පිළිබඳ අවබෝධය ලබා දෙන අධ්‍යාපනික  වැඩසටහනක් වන ‘Right...

FitsAir ඩුබායි වෙත සිය ගුවන් ගමන් වැඩි කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික හිමිකාරීත්වයක් දරන ජාත්‍යන්තර ගුවන් සේවය වන FitsAir, කොළඹ සිට ඩුබායි දක්වා සිදුවන සිය  දෛනික ගමන් වාර වැඩි කරන ලදී. මෙම ගමනාන්ත දෙක අතර දෛනික සේවා 2023 මාර්තු 26 සිට ආරම්භ...

සිංගර් ශ්‍රී ලංකා “වසරේ ජනතා සන්නාමය” ලෙස 17 වැනි වරටත් SLIM – KANTAR ජනතා සම්මාන උළෙලේදී අභිෂේක ලබයි

මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවිකරණයේ ප්‍රමුඛතම සන්නාමයක් වන සිංගර් ශ්‍රී ලංකා අඛණ්ඩව  17 වන වරටත් “වසරේ ජනතා සන්නාමය” වශයෙන් SLIM-KANTAR ජනතා සම්මාන 2023 උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. මෙරට සන්නාම හා අලෙවිකරණය සම්බන්ධයෙන් ජනප්‍රියතම...

ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රගමනය පිළිබඳව  සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) සැසියක් පවත්වයි

දකුණු ආසියාවේ ජ්‍යෙෂ්ඨතම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් හි දී උදෑසන භෝජන සංග්‍රහයක් සහ විශේෂ සැසියක් පසුගිය දා පැවැත්විය. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු මිසුකොෂි හිදියාකි  මහතා...

ශ්‍රී ලංකාවේ සිංහ සමාජය ‘‘ළමා පෝෂණය සුරකිමු’’ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙයි

ශ්‍රී ලංකාවේ සිංහ සහ ලියෝ සමාජ බහු දිස්ත්‍රික් 306 (MD 306), අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව, ‘ළමා පෝෂණය සුරකිමු’  ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය කොළඹ 02, හෝලි රොසරි පාසලේදී පවත්වනු ලබයි. මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අධ්‍යාපන...

ළදරුවන්ට සුරක්ෂිත බවට ළමා  විශේෂඥ වෛද්‍යවරුන් විසින් සහතික කර ඇති සිය ළදරු නිෂ්පාදනවල ආරක්ෂිත බව බේබි ෂෙරමි නැවතත් තහවුරු කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ළදරු සත්කාරක සන්නාමය වන බේබි ෂෙරමි දශක ගණනාවක් පුරා මිලියන ගණනක ශ්‍රී ලාංකේය දෙමාපියන්ගේ  විශ්වාසයට හා ආදරයට පාත්‍ර වී ඇත.  බේබි ෂෙරමි හි මෘදු හා සුමුදු නිෂ්පාදන වෙත තම ළදරුවන්ගේ සෞඛ්‍යය...

ස්වදේශී කොහොඹ, අලව්ව ප්‍රාදේශීය රෝහලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි.

ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ, ස්වදේශී කර්මාන්තායතනය විසින් අලව්ව ප්‍රාදේශීය රෝහලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රය දිරි ගන්වන ලදි. ‘ස්වදේශී කොහොඹ ප්‍රජා සත්කාරය’ යන තේමාව යටතේ දියත්...

DIMO සමාගම ACCA Sri Lanka Sustainability Reporting Awards 2022 හීදී සම්මානයට පාත්‍ර වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, ACCA Sri Lanka Sustainability Reporting Awards 2022 හීදී සමූහ සහ විවිධාංගීකරණ කාණ්ඩයේ ජයග්‍රාහකයා බවට පත් වීමටත් සමස්ථ අනුශූරතාව දිනා ගැනීමටත් සමත් විය. DIMO හි...