Category: English Biz Gossip

V1, Self-Designed Imaging Chip හඳුන්වාදෙමින් vivo ස්මාර්ට් ජංගම දුරකථන ලෝකය අලුත් කරයි.

vivo සමාගම විසින් පසුගිය දා චීනයේ ෂැන්හයි නුවරදී  self-designed Imaging Chip V1 එළි දැක්වීය. එහිදී  vivo හි දිගු කාලින තාක්ෂණික නවෝත්පාදන උපාය මාර්ගයන්ගේ සාර්ථක කැපවීම මානව පිළිබිඹු කරමින් Imaging Chip V1 හඳුන්වා දුන් අතර...