Category: Sinhala Biz Gossip

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සවිබල ගැන්වීම වෙනුවෙන් කැපවුණු Technomedics සිය අභිමානවත් 30 වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකාවේ වෛද්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම විශ්වාසයක් දිනා ගත් සන්නාමයක් වන Technomedics Intenational, වසර 30කට අධික දිගු කාලපරිච්ඡේදයක් තුළ සිදුකළ මහඟු සේවාව සහ කැපවීම පසුගිය දා ඉතා අභිමානයෙන් සමරනු ලැබීය. ජීවිත රැකගැනීම , රෝගී...

ගෝලීය මෝටර් රථ දැවැන්තයෙකු වන “Dongfeng” Euro Motors සමඟ එක්ව ශ්‍රී ලංකාවට පිවිසෙයි

Dongfeng ට්‍රක් රථ මෙරටට නිල වශයෙන් හඳුන්වා දීමත් සමඟ ශ්‍රී ලංකාවේ වාණිජ මෝටර් රථ ක්ෂේත්‍රය වෙත ප්‍රබල නව තරඟකරුවෙකුගේ සම්ප්‍රාප්තිය පෙබරවාරි 17වැනිදා Waters Edge හෝටල් පරිශ්‍රයේදී සනිටුහන් විය. Euro Motors සහ Dongfeng Motor Corporation...

ශ්‍රී ලංකාවේ ප්‍රථම හයිබ්‍රිඩ් යතුරුපැදිය වන Yamaha FZ-S Fi හයිබ්‍රිඩ් යතුරුපැදිය හඳුන්වා දෙයි. 

ශ්‍රී ලංකාව තුළ Yamaha යතුරුපැදිවල නිල බෙදාහරින්නා වන Associated Motorways (Private) Limited (AMW), ශ්‍රී ලංකාවේ ප්‍රථම හයිබ්‍රිඩ් යතුරුපැදිය වන Yamaha FZ-S Fi Hybrid යතුරුපැදිය, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී හදුන්වා දෙන ලදී. මෙය මෙරට...

Groundworth හෝකන්දර දී “The Estate” එළිදක්වයි

Groundworth විසින් සිය නවතම ව්‍යාපෘතිය වන හෝකන්දර විද්‍යාල මංසන්ධියේ සිට මීටර් 700ක් පමණ දුරින් පිහිටි “The Estate” පසුගියදා දියත් කරනු ලැබීය. සුවිශේෂී ඉඩම් සහ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් වන “The Estate”, පවුල්, ආයෝජකයින් සහ වෘත්තිකයින්...

DPMC වෙතින් යළිත් KTM මෝටර් සයිකල් ශ්‍රී ලංකා වෙළෙද පොළට හඳුන්වා දෙයි

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPMC) පස් වසරක විරාමයකින් පසු KTM මෝටර් සයිකල් යළි හඳුන්වා දීමට පියවර ගෙන ඇති අතර මෝටර් සයිකල් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. පසුගියදා බත්තරමුල්ලේ පිහිටි DPMC ප්‍රදර්ශනාගාරයේ දී ...

Mercedes-Benz Club of Sri Lanka, ශ්‍රී ලංකාවේ Mercedes-Benz රථ 635ක් සමඟ  ලෝක වාර්තාවක් පිහිටුවයි

Mercedes-Benz Club of Sri Lanka විසින්, Mercedes-Benz මෝටර් රථ 635ක් එක් ස්ථානයක රැස් කරමින් ලෝකයේ විශාලතම Mercedes-Benz රථ එකතුව ලෙස නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. මෙය  BDO Partners Chartered Accountants විසින් නිල වශයෙන් තහවුරු...

Nissan විසින් නවතම Almera මෝටර්රථය ශ්‍රීලංකාවේ දී එළි දක්වයි

ශ්‍රී ලංකාවේ Nissan සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන Associated Motorways (Private) Limited (AMW), සිය නවතම Nissan Almera මෝටර් රථය, කොළඹ යුනියන් පෙදෙසේ Nissan ප්‍රදර්ශනාගාරයේ පැවති විශේෂ උත්සවයක දී නිල වශයෙන් එළිදක්වන ලදී. මෙම අවස්ථාවට...

OCL Academy of Textile and Apparel වෙතින් TVEC අනුමත සහතික පාඨමාලාවක්

Ocean Lanka ආයතනය විසින් අනාගතයට සූදානම් වූ ශ්‍රම බලකායක් වර්ධනය කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද OCL Academy of Textile and Apparel හි දෙවන පුහුණු කණ්ඩායම සාර්ථකව සිය පාඨමාලාව අවසන් කිරීම පසුගියදා සිදු විය. සේවකයන්...

මෙරට විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කරමින් GAC Automobile Technologies හි නවතම ප්‍රදර්ශනාගාරය  කොළඹ 04 දී විවෘත වේ

ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් GAC Automobile Technologies (Pvt) Ltd සමාගම විසින් සිය නවතම ‘GAC City Showroom’ ප්‍රදර්ශනාගාරය පසුගිය දා නො:342, ගාලු පාර ,කොළඹ 04  දරන ස්ථානයේ දී නිල වශයෙන්...

ඩේවිඩ් පීරිස් රිනිවබල් එනර්ජි වෙතින් Hoymiles සහ PROJOY බලශක්ති විසඳුම් වෙළෙද පොළට

ඩේවිඩ් පීරිස් සමූහයේ පුනර්ජනනීය බලශක්ති අංශය වන ඩේවිඩ් පීරිස් රිනිවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPRE) පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවති කැදැල්ල ප්‍රදර්ශනයේදී ජාත්‍යන්තර ප්‍රසිද්ධ සන්නාම දෙකක් වන PROJOY විදුලි උපකරණ සහ Hoymiles සූර්ය...