Category: Sinhala Biz Gossip

‘කුබෝටාකරණ’ සංකල්පයේ නවතම අදියර ලෙසින් හේලීස් ඇග්‍රිකල්ච වෙතින් මෙරට ගොවිබිම් සඳහා නවතම යන්ත්‍ර ත්‍රිත්වයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සැපයුම්කරු වන හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited),  දේශීය ගොවි ජනතාවගේ ඵලදායිතාව සහ පහසුව ඉහළ නැංවීම අරමුණු කරගනිමින්, නවීන කෘෂි උපකරණ තුනක් වෙළඳපොළට හඳුන්වා දී ඇත. කුරුණෑගල,...

ගෝලීය බැටරි ප්‍රමුඛයා වන CATL විසින් ශ්‍රී ලංකාවේ තිරසාර ගමනාගමනය සඳහා Evolution Auto සමාගමේ මෙහෙවර ශක්තිමත් කරයි.

ලෝකයේ ප්‍රමුඛතම විද්‍යුත් වාහන බැටරි නිෂ්පාදකයා වන Contemporary Amperex Technology Co. Limited (CATL) විසින් මෙහෙයවනු ලබන තිරසාර ගමනාගමනය සඳහා වන ගෝලීය සහභාගීත්වය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ගෝලීය EV බැටරි වෙළඳපොලේ 42.81% ක ප්‍රමුඛ කොටසක්...

ස්වදේශී කොහොඹ ‘මිහිතල සත්කාරය’ දෙවන අදියර යටතේ විහාරස්ථාන තුළ කොහොඹ පැළ රෝපණය අරඹයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාකසාර සබන් සන්නාමය වන ස්වදේශී කොහොඹ විසින්, විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් කොහොඹ පැළ සිටුවීමේ ‘ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය’, සිය සමාජ සත්කාර ව්‍යාපෘතියේ දෙවන අදියර පසුගිය දා දියත් කරන ලදී. බෞද්ධ  සම්ප්‍රදාය...

‘SLIM Brand Excellence 2025′ සම්මාන උළෙලේදී dsityreshop.com විසින් Online Brand of the Year අංශයේ සම්මාන දිනා ගනී

මෙරට ප්‍රමුඛ පෙළේ ටයර් සන්නාමයක් වන DSI Tyres හි විශ්වාසනීය ශක්තියෙන් බලගැන්වෙන  dsityreshop.com ඩිජිටල්-වාණිජ වේදිකාව පසුගියදා පැවැති  ‘SLIM Brand Excellence 2025′ සම්මාන උළෙලේදී  වසරේ හොඳම අන්තර්ජාල සන්නාමය සඳහා වන ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය.ශ්‍රී ලංකාවේ...

රොසෙල් ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙලේ ජාතික සම්මානය දිනාගනියි

ශ්‍රී ලංකාවේ ටයිල් සහ බාත්වෙයා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී (රොසෙල්) සමාගම පසුගියදා පැවති ශ්‍රි ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල 2023දී නිෂ්පාදන (මහා පරිමාණ) කාණ්ඩය යටතේ ජාතික සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මානය, ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදන...

බජාජ් ජෙනුයින් පාර්ට්ස් වෙතින්ඉතිහාසයේ දැවැන්තම තෑගි ගෙනෙන DPMC “බජාජ් ජෙනුයින් සුපිරි වාරේ”

ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් සමාගම සහ බජාජ් නිෂ්පාදන මෙරට එකම බෙදාහරින්නා වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් පසුගියදා බජාජ් ජෙනුයින් සුපිරි වාරේ ලෙස තම නවතම ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කළේය. 2025 නොවැම්බර් 17 වන දින...

ජාතික තත්ත්ව විශිෂ්ටත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් හලාල් කවුන්සිලය ඇගයීමට ලක් කරයි

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් පවත්වනු ලබන, ආයතනික විශිෂ්ටත්වය සඳහා ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සම්මාන උළෙල වන ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන 2023 (SLNQA) හිදී, හලාල් කවුන්සිලය (HAC) කුසලතා සම්මානයකින් පිදුම් ලැබීය. 2025 නොවැම්බර්...

නීතිවිරෝධී සංක්‍රමණ පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා සංවිධානය කළ “Zero Chance”  සම්මාන උළෙලේදී සිසු දරුවන්ගේ නිර්මාණශීලීත්වය ඇගයේ

නීතිවිරෝධී ඕස්ට්‍රේලියානු සංක්‍රමණවල අවදානම් තත්වයන් පිළිබඳ පාසල් සිසු සිසුවියන්ගේ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ලද “Zero Chance” සිතුවම් හා රචනා තරගාවලියේ සම්මාන උළෙල අඛණ්ඩව තෙවන වරටත් පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ...

පෙරේරා ඇන්ඩ් සන්ස් මනු මෙහෙවර තුළින් මැදබැද්ද මහා විද්‍යාලය වෙත RO ඒකකයක් ලබා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S),  සිය ආයතනික සමාජ සත්කාර වැඩසටහන වන  ‘මනු මෙහෙවර’ ඔස්සේ තිරසාරත්වය සහ ප්‍රජාවගේ යහපැවැත්ම වෙනුවෙන් සිදු කරන අඛණ්ඩ කැපවීම තවදුරටත් තහවුරු කරමින් ගලේවෙල මැදබැද්ද මහා විද්‍යාලය...

යූනියන් ඇෂුවරන්ස් සුවමඟ බලපෑම් වාර්තාව-2025 නිහඬ මරුවා ගැන වැදගත් තොරතුරු අනාවරණය කරයි

තම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, Hilton Residences හි පැවැති උත්සවයකදී සිය ‘යූනියන් ඇෂුවරන්ස් සුවමඟ බලපෑම් වාර්තාව’ මහත් අභිමානයෙන් යුතුව හඳුන්වාදුන්නේ එහි ප්‍රධානතම ප්‍රජා සත්කාර වැඩසටහන වන යූනියන් ඇෂුවරන්ස් සුවමඟ ඔස්සේ ඇති කරන...