Category: Sinhala Biz Gossip
Forbes India DGEMS 2024ට අනුව ලොව වේගයෙන්ම වර්ධනය වන සමාගම් 100 අතරට තේරී පත්වූ, අත්දැකීම් බහුල දේපළ වෙළඳාම් සහ ජීවන රටා සංවර්ධන ආයතනයක් වන Fracspace විසින් සිය ප්‍රථම ජාත්‍යන්තර ව්‍යාපෘතිය වන ‘Altaira’ ව්‍යාපෘතිය පසුගියදා...
Ninewells රෝහල නවීන අක්ෂි සත්කාර සේවාවන්ට පහසු ප්‍රවේශයක් ලබාදීමේ අරමුණින් Ninewells Eye නමින් අති නවීන අක්ෂි සායනික මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇත. මෙම Ninewells Eye නව මධ්‍යස්ථානයේ, ලෝව ප්‍රකට ZEISS සන්නාමයේ නවතම අක්ෂි වෛද්‍ය තාක්ෂණික...
ශ්‍රී ලාංකික ලොජිස්ටිස්ක් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ප්‍රථම බහු-පාරිභෝගික ලොජිස්ටික්ස් මධ්‍යස්ථානය පසුගියදා විවෘත කළේය. යාපනය ප්‍රදේශයේ ස්ථාපිත මෙම...
ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන්, CAREER ONE ඩිජිටල් වේදිකාව (www.careerone.gov.lk) පිළිබඳ බස්නාහිර පළාතේ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 ජනවාරි 14 වන බදාදා දින කොළඹ ITC රත්නදීප හෝටලයේදී...
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමයක් වන බජාජ් විසින් 2025 වසර සඳහා වන කීර්තිමත් “Superbrands Sri Lanka” සම්මානය දිනා ගැනීමට සමත් වී තිබේ. මේ හරහා මෙරට වෙළඳපොළ තුළ බජාජ් සන්නාමය සතුව පවතින නොසැලෙන ශක්තිය, වෙළඳපොළ නායකත්වය...
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂි තාක්ෂණික සමාගමක් වන SpectrifyAI විසින් තේ කර්මාන්තයේ ගුණාත්මකභාවය මැනීම සඳහා විප්ලවීය AI තාක්ෂණික වේදිකාවක් හඳුන්වා දෙනු ලැබීය. එය පසුගිය ජනවාරි මාසයේදී නිල වශයෙන් අනුමත වී ඇත. ශ්‍රී ලංකා තේ පර්යේෂණ...
මෙරට ප්‍රමුඛතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPMC) විසින් නවතම බජාජ් ත්‍රිරෝද රථය ශ්‍රී ලකාවට හදුන්වාදීම සිදු කෙරුණි. ඒ අනුව ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසනීය ත්‍රීරෝද රථ සන්නාමය වන බජාජ් තවදුරටත් ශ්‍රී...
දශක හයකට අධික කාලයක් පුරා මෙරට PVC කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන Anton, සිය පානීය ජල නල පරාසය සඳහා NSF/ANSI/CAN 61 ජාත්‍යන්තර සහතිකය හිමිකරගත් බව සාඩම්බරයෙන් නිවේදනය කරයි. ජාතික සනීපාරක්ෂක පදනම (NSF) මගින් පිරිනමනු ලබන මෙම...
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සමූහ ව්‍යාපාරයක් වන ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ විද්‍යුත් වාහන අංශය වන ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි (ප්‍රයිවට්) ලිමිටඩ් (David Pieris E-Mobility) විසින් මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් සනිටුහන් කරමින් බජාජ් Chetak ඉලෙක්ට්‍රික්...
Varun Beverages Lanka (Pvt) Ltd සමාගම Cleantech Pvt Ltd Recyclers හා Neptune Recyclers සමඟ මූලික හවුල් සබඳතා ස්ථාපිත කරමින්, ශ්‍රී ලංකාවේ PET ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සහ රට පුරා විශාල පරිමාණ චක්‍රීය ආර්ථිකයක දියුණුව ඉක්මවා ගෙන යාමට දායක වෙයි. Cleantech Pvt Ltd...
Recent Comments