Category: Sinhala Biz Gossip

Evolution Auto සිය පුළුල්තම සහ විවිධාංගීකරණය වූ විද්‍යුත් වාහන එකතුව සමඟින් ශ්‍රී ලංකාවේ  විද්‍යුත් වාහන ගමනාගමනයේ පෙරමුණ ගනියි.

ශ්‍රී ලංකාවේ  විද්‍යුත් වාහන ගමනාගමනයෙහි ප්‍රමුඛයෙකු වන Evolution Auto, මෙරට විද්‍යුත් වාහන ක්ෂේත්‍රය තුළ සිය ස්ථාවරය යළිත් තහවුරු කර තිබේ. ශ්‍රී ලංකාවේ වෙළඳපොළේ ඇති පුළුල්තම සහ විවිධාංගීකරණයකින් යුත් විද්‍යුත් වාහන පෙළ සමඟින් 2026 වසරේ...

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිරිපත් කළ අඩුම ලංසුව හරහා පෞද්ගලික අංශයේ විශාලතම සුළං බල ව්‍යාපෘතියේ ඉදිකිරීම් නිල වශයෙන් ආරම්භ කරයි.

මෙගාවොට් 50ක ධාරිතාවයෙන් යුත් මෙම ව්‍යාපෘතිය හරහා හේලීස් සමූහය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අනාගතය ශක්තිමත් කිරීමට කැප වෙයි. ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපාරික සමූහය වන හේලීස් සමූහය ව්‍යාපාරයට අයත්, හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි සුළං බලශක්ති...

රජයේ ආදායම් අහිමි වීම වැළැක්වීම සඳහා 15%ක ක්ෂයවීම් සහනය ඉවත් කර, මාස 3ක ලියාපදිංචි කිරීමේ ප්‍රතිපත්තිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) රජයෙන් ඉල්ලා සිටියි.

ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත, දකුණු ආසියාවේ ප්‍රමුඛතම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), භාවිතා කරන ලද වාහන ආනයනය කිරීමේ දී දැනට ලබා දෙන 15%ක ක්ෂයවීම් සහනය (depreciation) අහෝසි කරන ලෙස ශ්‍රී...

මුල් ළමාවිය සංවර්ධන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් හේමාස් 75වන ‘පියවර’ පෙරපාසල හෝමාගම දී විවෘත කරයි

ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, හේමාස් Outreach පදනම සිය 75වන ‘පියවර’ පෙරපාසල හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දී විවෘත කරන ලදී. මෙම නව ‘පියවර’ පෙරපාසල හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය...

‘e-Drive’ ව්‍යාපෘතිය හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPMC), පසුගියදා ලංකා වාණිජ මණ්ඩලය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී (Best Corporate Citizen Sustainability Awards) සුවිශේෂී ඇගයීමකට...

2025 වසරේ Class A SUV වැඩිම අලෙවිය වාර්තා කිරීමට AMW සමත් වෙයි

Al-Futtaim සමූහ ව්‍යාපාරය යටතේ ක්‍රියාත්මක වන, ශ්‍රී ලංකාවේ Nissan සහ Suzuki රථ වාහන සඳහා බලයලත් නියෝජිත Associated Motorways (Private) Limited – (AMW), 2025 වසරේ මෙරට ‘Class A SUV’ අංශයේ 55%ක වෙළඳපල කොටසක් හිමි කර...

අධ්‍යාපනය, කුසලතා සහ වෘත්තීය ගමන්මගෙහි දොරටු විවර කරන EDEX Expo 2026

ශ්‍රී ලංකාවේ දැවැන්තම අධ්‍යාපන ප්‍රදර්ශනය සහ රැකියා වෙළඳපොළ වන EDEX Expo 2026, එළඹෙන ජනවාරි මාසයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය. සිසුන්ට, දෙමාපියන්ට, වෘත්තිකයන්ට මෙන්ම ව්‍යවසායකත්වයට නැඹුරු වන්නන්ට තම අනාගතය විශ්වාසයෙන් යුතුව සැලසුම් කරගැනීම සඳහා මෙහිදී...

Hatch Fund Singapore, ගෝලීය වශයෙන් ව්‍යාප්ත වන කෘෂි තාක්ෂණික නවක ව්‍යාපාරයක් වන Cultive8 වෙත සිය ප්‍රථම ආයෝජනය සිදු කරයි

ශ්‍රී ලංකාවේ ආරම්භ වී, කලාපය පුරා ව්‍යාප්ත වෙමින් පවතින කෘෂි තාක්ෂණික නැගී එන ව්‍යාපාරයක් වන Cultive8 ආයතනය සඳහා සහය දක්වමින් සිය පළමු ආයෝජනය සිදු කළ බව Hatch Fund Singapore නිවේදනය කර ඇත. නවක ව්‍යාපාර...

ශ්‍රී ලාංකීය නිර්මාණකරුවන්ගේ කුසලතා ඔප්නැංවීමට Bybit වෙතින් පූර්ණ අනුග්‍රහය සහිත වෙළඳපොල අධ්‍යාපනික වැඩසටහනක්

වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit, ශ්‍රී ලංකාවේ නිර්මාණකරුවන් අතර මූල්‍ය සාක්ෂරතාවය සහ වගකීම් සහගත ලෙස වෙළඳාම් කිරීමේ අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින්, Mastering the Markets ආයතනය සමඟ එක්ව පූර්ණ...

Groundworth, Asia Property Guru Awards 2025 හි Land Investments කාණ්ඩය යටතේ විශේෂ ගෞරවයට පාත්‍ර වූ දකුණු ආසියාවේ ප්‍රථම සම්මාන ලාභියා වෙයි

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ විශ්වාසදායී පුරෝගාමියෙකු ලෙස සිය ස්ථානය නැවත වරක් තහවුරු කරමින්, Groundworth (PVT) Ltd, Asia Property Guru Awards 2025 හිදී Land Investments කාණ්ඩය යටතේ විශේෂ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. ආයෝජකයින්ට දිගුකාලීන...