DPMC වෙතින් යළිත් KTM මෝටර් සයිකල් ශ්‍රී ලංකා වෙළෙද පොළට හඳුන්වා දෙයි
ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPMC) පස් වසරක විරාමයකින් පසු KTM මෝටර් සයිකල් යළි හඳුන්වා දීමට පියවර ගෙන ඇති අතර මෝටර් සයිකල් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. පසුගියදා බත්තරමුල්ලේ පිහිටි DPMC ප්‍රදර්ශනාගාරයේ දී ...

Recent Comments