නීති ආධාර සංවාදය, නීති ආධාර කොමිෂන් සභාව සහ යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය (JURE) එක්ව සංවිධානය කරයි
ශ්‍රී ලංකාවේ නීතියේ සහය ලබා ගැනීමට ඇති හැකියාව ශක්තිමත් කිරීම සහ නීති ආධාර සැපයීමේ ක්‍රමවේදය යළි සැලසුම් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරමින්, ‘නීති ආධාර සංවාදය 2026’ කොළඹදී ආරම්භ විය. යුරෝපා සංගමයේ මූල්‍ය ආධාර ඇතිව,...

Recent Comments