ගෝලීය වෙළෙඳ පොළට සෘජු ප්‍රවේශයක් සමඟින් ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්රෝකර්ස් ප්‍රතිරක්ෂණ බලපත්‍රය හිමිකර ගනී
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සමාගමක් වන ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (AIBL), ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) වෙතින් ප්‍රතිරක්ෂණ තැරැව්කාර බලපත්‍රය (Reinsurance Broking License) හිමිකර ගනිමින් සිය වෙළඳපොළ ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ඇත....

Recent Comments