නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ‘Beyond Ordinary’ උපදේශන වැඩසටහන මගින් කුරුණෑගල ව්‍යාපාරික ප්‍රජාවට සුවිශේෂී ව්‍යාපාරික මග පෙන්වීමක්
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) සිය ‘Beyond Ordinary – Nations Business Advisory’ උපදේශන වැඩසටහන පසුගියදා කුරුණෑගලදී පවත්වන ලදී. රට වඩාත් ශක්තිමත් ආර්ථික ස්ථාවරත්වයක් කරා ගමන් කරමින් සිටින මොහොතක, කාලීන සහ විද්වත් විශ්ලේෂණයන් මත පදනම් වූ...

Recent Comments