ඔරියන්ට් ෆිනෑන්ස් 2023/24 වසරේදී කැපීපෙනෙන මූල්‍ය ප්‍රගතියක් අත්කර ගනී
ඔරියන්ට් ෆිනෑන්ස් 2023/24 වසර සඳහා සිය මූල්‍ය කාර්යසාධනයේ විශිෂ්ට ප්‍රගතියක් අත්කරගැනීමට සමත් වී ඇති අතර එය රු.මිලි.348.53ක බදු පසු ලාභයක් ලෙස වාර්තා වේ. පෙර වසරේ වාර්තා වූ රු.මිලි.72ක අලාභයට සාපේක්ෂව මෙය 584% ක ආකර්ෂණීය...

Recent Comments