තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Alumex PLC විසින් Aluminum Stewardship Initiative ( ASI ) සහතිකය හිමි කරගනියි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදන ආයතනය වන Alumex PLC විසින් පසුගියදා ASI කාර්ය සාධන ප්‍රමිතී සහතිකය ( Performance Standards Certification ) ලබාගැනීමට සමත්විය. මේ සමඟ තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනය සඳහා ගෝලීය වශයෙන් පිළිගත් මෙම...
Recent Comments