IDB සහ WCIC සමඟ හවුල්කාරිත්වයෙන් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම කාන්තා ක්ෂුද්‍ර ව්‍යවසායකයන් සවිබල ගන්වයි
යුනිලිවර් ශ්‍රී ලංකා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් දෙවන අදියරේ මූල්‍ය පහසුකම් කාන්තා ක්ෂුද්‍ර ව්‍යවසායකයන් දස දෙනෙකු වෙත පසුගියදා පිරිනමන ලදී.මෙය කාන්තා ව්‍යවසායකයන් වෙත මූල්‍ය හා ශක්‍යතා සහය ...

Recent Comments