Delmege සහ Shell Lubricants හවුල්කාරිත්වය 2025 ජුනි 11 වන දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී උත්කර්ෂවත්ව සමරයි
ශ්‍රී ලංකාවේ ඉහළම විශ්වාසයක් දිනා ගත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන Delmege සමාගම විසින් කීර්තිමත් ගෝලීය බලශක්ති සන්නාමයක් වන Shell සමඟ ඇරඹි ලිහිසි තෙල් හවුල්කාරිත්වය සනිටුහන් කරමින් පසුගියදා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී උත්සවයක් පවත්වන ලදී....

Recent Comments