Latest

ළමා පරිකල්පන ශක්තිය බල ගන්වන ජනශක්ති ලයිෆ් “නිදහස් අදහස්” චිත්‍ර තරගාවලිය සඳහා 20,000කට අධික අයදුම්පත්‍ ප්‍රමාණයක්

ජනශක්ති සමූහයට (JXG) අනුබද්ධ සමාගමක් වූ ජනශක්ති ලයිෆ් විසින් අඛණ්ඩව තෙවන වසරටත් නිදහස් අදහස් චිත්‍ර තරගාවලිය පැවැත්වීම සිදු කරනු ලබයි. ශ්‍රී ලංකාවේ ළමා පරපුරේ නිර්මාණශීලීත්වය විදහා දැක්වීම උදෙසා ලැබෙන මෙම අවස්ථාව සඳහා 20,000කට අධික...

DIMO Mega Fiesta 2025 යාපනයේ දී දියත් කරයි

Tata වාහන සඳහා මෙරට බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, පසුගියදා යාපනයේ දී DIMO Mega Fiesta 2025 සාර්ථකව දියත් කරන ලදී.  ජුනි 24 සිට 28...

ශ්‍රී ලංකාවේ දුම්පානය පිළිබඳ ප්‍රතිපත්ති තීරණ නවෝත්පාදනයේ අනාගතයට සහ ජනතාවගේ ජීවිතවලට කරන බලපෑම

ශ්‍රී ලංකාව දුම්පානය අවම කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන ඇති අතර, වැඩිහිටියන්ගෙන් 8.7%ක් පමණක් දුම් පානය කරන්නන් ලෙස වාර්තා වී ඇත. මෙය ගෝලීය වශයෙන් අනෙක් රටවල්වල පවතින සාමාන්‍ය අගයන්ට වඩා බෙහෙවින් අඩු...

ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන අලෙවියෙන් පසු සේවා ප්‍රමිතීන් ඉහළ නංවමින්  Evolution Auto වෙතින් නව Multi-Brand EV Workshop සේවා මධ්‍යස්ථානයක් මෙන්ම පසු අලෙවි සේවා කණ්ඩායම වෙත ජාත්‍යන්තර පුහුණු රැසක්

ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන (EV) ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන Evolution Auto සමාගම සිය ගමන්මගෙහි  සුවිශේෂී සන්ධිස්ථානයන් දෙකක් පිළිබඳව සාඩම්බරයෙන් නිවේදනය කරයි. විද්‍යුත් වාහන අලෙවි කිරීමෙන් පසු තම පාරිභෝගිකයන් වෙත විශිෂ්ට සේවාවන් සැපයීම සඳහා Multi-Brand EV...

DIMO Agribusinesses, ගොවි ජනතාව කෘෂි ව්‍යවසායකයින් ලෙස සවිබල ගන්වයි

DIMO Agribusinesses විසින් දත්ත පදනම් කරගත් කෘෂිකර්මාන්තය හරහා සහ කෘෂිකර්මාන්තය තුළ වෘත්තීය උපදේශනය ප්‍රවර්ධනය කරමින් දේශීය ගොවී ප්‍රජාව කෘෂි ව්‍යවසායකයින් බවට පත් කිරීමට කටයුතු කරනු ලබයි. මේ සඳහා ගොවි ප්‍රජාවන්හි මානසිකත්වය සකස් කිරීමට සහ...