‘SLIM Brand Excellence 2025′ සම්මාන උළෙලේදී dsityreshop.com විසින් Online Brand of the Year අංශයේ සම්මාන දිනා ගනී
මෙරට ප්‍රමුඛ පෙළේ ටයර් සන්නාමයක් වන DSI Tyres හි විශ්වාසනීය ශක්තියෙන් බලගැන්වෙන dsityreshop.com ඩිජිටල්-වාණිජ වේදිකාව පසුගියදා පැවැති ‘SLIM Brand Excellence 2025′ සම්මාන උළෙලේදී වසරේ හොඳම අන්තර්ජාල සන්නාමය සඳහා වන ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය.ශ්‍රී ලංකාවේ...

Recent Comments