දකුණු ආසියානු කලාපය තුළ බෙදාහැරීමේ විශිෂ්ටත්වය වෙනුවෙන් Xiaomi හි ඉහළම ගෞරවය GNEXT Sri Lanka වෙත හිමි වේ
චීනයේ, බීජිං නුවර පැවති Xiaomi ගෝලීය හවුල්කාර සමුළුවේදී “දකුණු ආසියානු කලාපයේ හොඳම බෙදාහැරීම් නියෝජිතයා” (Best Distributor in the South Asian Region) ලෙස GNEXT Sri Lanka පසුගියදා සම්මානයට පාත්‍ර විය. ලොව ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සහ තාක්ෂණික...

Recent Comments