First Capital ආයෝජන බැංකුකරණයේ ඉහළම ශ්‍රේණිගත කිරීම සමඟින් ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100අතරට එක්වෙයි
ජනශක්ති සමූහයට (JXG) අනුබද්ධිත සහ පුරෝගාමී පූර්ණ සේවා ආයෝජන ආයතනයක් වන First Capital සමාගම, Brand Finance විසින් ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 අතරට නැවත වරක් ශ්‍රේණිගත කර ඇත. ආයෝජන බැංකුකරණ අංශයේ ඉහළම සන්නාම ශ්‍රේණිගත...

Recent Comments