Baby Cheramy, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Generative AI තාක්ෂණයෙන් බලගැන්වෙන ‘Baby Cheramy Diaper Helpdesk’ හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ අංක එකේ ළදරු සත්කාරක සන්නාමය වන Baby Cheramy, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Generative AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන WhatsApp චැට්බොට් සේවාව වන ‘Baby Cheramy Diaper Helpdesk’ හඳුන්වා දී ඇත. මෙම නව සේවාව, ඩයපර්...

Recent Comments