Category: Sinhala Biz Gossip

Evolution Auto විසින් නවතම Riddara RD6 Active විද්‍යුත් පිකප් රථය හඳුන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ විද්‍යුත් ගමනාගමනයේ ප්‍රමුඛයෙකු වන Evolution Auto විසින් නවතම, විද්‍යුත් පිකප් රථය වන Riddara RD6 Active එළිදැක්වීම නිල වශයෙන් ප්‍රකාශ කරයි. ඒ  BMICH හි දී පැවති කොළඹ මෝටර් රථ ප්‍රදර්ශනයේ දී ය. SUV...

ශාකසාර හා ආයුර්වේද නිෂ්පාදන අංශයේ හොඳම අපනයනකරුවා සම්මානයෙන් ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගම 27වන ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර වෙයි.

නිෂ්පාදන අපනයනයේ ප්‍රමුඛයෙකු බව තවදුරටත් සනාථ කරමින්, වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී, 2024/25 වසරේ ශාකසාර සහ ආයුර්වේද නිෂ්පාදන අංශයේ (ආංශික) ‘හොඳම අපනයනකරු’ සම්මානයෙන්  ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගම නැවත වරක් පිදුම්...

Home Lands අඛණ්ඩව තෙවන වරටත් PropertyGuru Asia Property Awards 2025 හි දී “Best Developer” සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලාංකේය දේපල වෙළෙඳාම් සහ සංවර්ධන ක්ෂේත්‍රයේ අංක එකේ සහ විශ්වසනීයම සන්නාමය වන Home Lands ස්වකීය විශිෂ්ටත්වය නැවත නැවතත් තහවුරු කරමින්, දෙසැම්බර් මස 12 වනදා තායිලන්තයේ පැවති ලෝ සුපතල PropertyGuru Asia Property Awards 2025...

CMTA විසින් ශ්‍රී ලංකාවේ වාහන මිල දී ගන්නන් ආරක්ෂා කිරීම සඳහා “Buy Brand New” වැඩසටහන දියත් කරයි.

ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධ මෝටර් රථ කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටින, සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ඇසෝසියේශන් (CMTA), දිවයින පුරා වාහන ගැනුම්කරුවන් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස, විවිධ ආනයනකරුවන් හරහා වාහන ගෙන්වා ගැනීමෙන්  ඇති වන අවදානම සහ...

උතුරු පළාතේ කාන්තා ව්‍යවසායිකාවන්ට සහයවන “GRIT Accelerator” හි පළමු කණ්ඩායම සාර්ථකව අවසන් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව සංවර්ධන සංවිධානය වන Hatch Innovation විසින් ක්‍රියාත්මක කරන ලද GRIT ව්‍යාපාර වැඩසටහනේ පළමු කණ්ඩායම සාර්ථකව අවසන් කිරීම සනිටුහන් කරමින් පසුගිය නොවැම්බර් 25 වන දින කොළඹ HatchWorks හිදී “Demo...

ඩේවිඩ් පීරිස් ඒවියේෂන් සමග දේශීය ගුවන් ගමන් නව යුගයකට

ඩේවිඩ් පීරිස් ඒවියේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් (David Pieris Aviation (Private) Limited) විසින් පසුගියදා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් පිරිනමන (CAASL) ගුවන් යානා මෙහෙයුම් සහතික පත්‍රය (AOC) සහ මෙහෙයුම් සහතිකය (Ops-Specs) හිමි කර ගන්නා...

ජෝන් කීල්ස් පදනම කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය සමරයි

ජෝන් කීල්ස් පදනම (JKF) විසින් කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන්, සිය වාර්ෂික වැඩසටහන වන ‘PROJECT WAVE’  (Working Against Violence through Education) හරහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ ළමා අපචාර...

ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස් රු.බිලියන1.3කට ලොජිකෙයා මිලදී ගනී

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඩී පී ලොජිස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ලොජිකෙයා (ප්‍රයිවට්) ලිමිටඩ් රුපියල් බිලියන 1.3ක ව්‍යවසාය වටිනාකම යටතේ Ceylon Tea Brokers PLC වෙතින් මිලදී ගෙන ඇත. ඒ අනුව ඔවුන් කොටස් විකිණීමේ හා මිලදී...

HSBC පාරිභෝගික බැංකු කටයුතු අත්පත් කර ගැනීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට ශ්‍රී ලංකා මහ බැංකුව අනුමැතිය ලබා දෙයි

හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකු කෝපරේෂන් (HSBC), ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන පාරිභෝගික බැංකු කටයුතු අත්පත් කර ගැනීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට (NTB) ශ්‍රී ලංකා මහ බැංකුවෙන් (CBSL) අනුමැතිය ලැබී ඇති බව ඔවුන් සතුටින් නිවේදනය කරයි....

ඩේවිඩ් පීරිස් සමූහයේ “ස්පීඩ්බේ” වෙතින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මෝටර් රේසිං අත්දැකීම්

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර් ක්‍රීඩා අංශය වන ඩේවිඩ් පීරිස් රේසිං ඇන්ඩ් ලෙෂර් (ප්‍රයිවට්) ලිමිටඩ් යටතේ කළමනාකරණය වන ස්පීඩ්බේ (SpeedBay), ශ්‍රී ලංකාවේ මෝටර් රේසිං ක්‍රීඩා ක්ෂේත්‍රය වෙත නව  අර්ථයක් එකතු කරයි. මෙය ජාත්‍යන්තර මෝටර්...