Regal Filling Station ශ්‍රී ලංකාවේ 50 වැනි ෂෙල් සන්නාමගත ඉන්ධන පිරවුම්හල ලෙස විවෘත කෙරේ
රීගල් ෆිලින් ස්ටේෂන් (පෞද්ගලික) සමාගම (Regal Filling Station (Pvt) Ltd.) විසින් ගෝලීය වශයෙන් ඉහළ කීර්තියක් දිනා ගත් සන්නාමයක් වන ෂෙල් (Shell) සන්නාමය යටතේ පසුගිය දා සිය ඉන්ධන පිරවුම්හල නිල වශයෙන් නැවත ආරම්භ කරන ලදී. ...

Recent Comments