Category: Sinhala Biz Gossip

මොරටුව විශ්වවිද්‍යාලයේ කණ්ඩායම 2023-2024 Huawei ICT ගෝලීය අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබයි

මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම 2023-2024 Huawei ICT තරඟාවලියේ ගෝලීය අවසන් මහ තරඟයට සහ කලාපීය සම්මාන ප්‍රදානෝත්සවය සඳහා තේරී පත් වී ඇති බව Huawei Sri Lanka විසින් නිවේදන කර තිබේ. ශ්‍රී ලාංකික කණ්ඩායමක්  Huawei ආසියා-පැසිෆික් කලාපයේ...

ස්වදේශී කොහොඹ ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ඩිජිටල් “අවුරුදු ලිත” සමඟින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සමරයි.

ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සුරැකීම වෙනුවෙන් කැප වී සිටින කදානේ ස්වදේශී කර්මාන්තායතනය, ස්වදේශී කොහොඹ අවුරුදු ලිත හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සිරිත් විරිත් හා වටිනාකම් ...

රාජා ජුවලර්ස් විවිධත්වය තුළින් කාන්තාවන් සවිබලගන්මින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා වන රාජා ජුවලර්ස් විසින් 2024 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මාර්තු මස 07 වැනිදා සිට 09 වැනි දින දක්වා සුවිශේෂි සැමරුම් වැඩසටහනක් සංවිධානය කරන ලදී. කාන්තාවන් සවිබලගැන්වීම හා ඔවුන් සතු...

DIMO Healthcare සහ Varian එක්ව ශ්‍රී ලංකාවේ පිළිකා ප්‍රතිකාරවල පරිවර්තනීය වෙනසක් ඇති කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය වන DIMO Healthcare, Siemens Healthineers සමාගමක් වන Varian සමඟ එක්ව ශ්‍රී ලංකාවේ පිළිකා රෝග ආශ්‍රිත විකිරණ කටයුතු (radiation oncology) පිළිබඳ...

බේබි ෂෙරමි, ශ්‍රී ලංකා  ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යයතනය හා  එක්ව නිර්මාණය කල පුංචි පැටියාට සුරක්ෂිත නිවහනක් කෘතිය මුල් ළමාවිය සංවර්ධන ලේකම් කාර්යාලයේ නිළධාරීන්ට හදුන්වා දීමේ සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ඉහළම පාරිභෝගික ආකර්ෂණයක් හිමි කරගත් ළදරු සන්නාමය වන බේබි ෂෙරමි දරුවන් වෙනුවෙන් වඩාත් සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීමේ මෙහෙවරෙහි ඉදිරියෙන් සිටියි. මෙම අඛණ්ඩ  මෙහෙවරෙහි තවත් එක් පියවරක් ඔස්සේ ඉදිරියට යමින් ශ්‍රී...

‘Diva දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන ඌව පළාතේ කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගන්වයි.

දිවයිනේ ප්‍රමුඛ රෙදි සේදුම්කාරක සන්නාමයක් වන Diva, Women in Management (WIM) සමඟ එක්ව සංවිධානය කරන ලද ‘Diva දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනෙහි තවත් වැඩමුළුවක් පසුගිය දා බදුල්ල දිස්ත්‍රික්කයේ, වැලිමඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින්...

වැට් වැඩිවීමත් සමඟ ඉදිරියේදී ඇති විය හැකි අර්බුදයක් ගැන සමස්ත ලංකා කිරි නිෂ්පාදන සංගමය අනතුරු අඟවයි

2024 ජනවාරි 01 වැනි දින සිට එකතු කළ අගය මත බද්ද (වැට්) 18% දක්වා ඉහළ නැංවීම සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය යටතේ ඇති සමස්ත ලංකා කිරි නිෂ්පාදන සංගමය (AIDA) බරපතළ කනස්සල්ල පළ කරයි. බදු පදනම...

98 Acres Resort and Spa සිය දීප්තිමත් 12 වැනි සංවත්සරය සමරයි

ඇල්ල ප්‍රදේශයේ අක්කර 98ක දර්ශනීය තේ වත්තක් මධ්‍යයේ පිහිටා ඇති මනරම් සුඛෝපභෝගී හෝටලයක් වන 98 Acres Resort and Spa  පසුගියදා සිය 12 වැනි සංවත්සරය සාඩම්බරයෙන්  සමරනු ලැබීය. 98 Acres Resort and Spa ඇල්ල ප්‍රදේශයේ...

ඇගයුම් සම්මාන රැසක් දිනාගනිමින් Alumex PLC ජයග්‍රාහි වසරක් අවසන් කරයි

ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන Alumex PLC සම්මාන 14කට අධික ප්‍රමාණයක් දිනා ගනිමින් 2023 වසර  අතිසාර්ථක අන්දමින් අවසන් කළ අතර එම ජයග්‍රහණයන් ඔස්සේ  ඔවුන් මෙරට අපනයන ක්ෂේත්‍රය කෙරෙහි මෙන්ම එහි...

Emerald International සහ කොළඹ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමය එක්ව​ Runn T10 ශූරතාවය සමරයි

පිරිමි නිමි ඇඳුම් විලාසිතාවන්හි ප්‍රමුඛයා, Emerald සන්නාමය යටතේ එන Runn විසින් ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන ලද Runn T10 කාන්තා ක්‍රිකට් ශූරතාවලිය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත්විය. කොළඹ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමයේ 27 වැනි සංවත්සර සැමරුම...