Category: Sinhala Biz Gossip

Huawei ICT 2023-2024 ගෝලීය අවසන් මහා තරඟයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම සමත් වේ

Huawei ICT 2023-2024 ගෝලීය අවසන් මහා තරඟයේ Cloud Track 1 පුහුණු තරඟයේ දෙවන ස්ථානය හිමිකරගනිමින් ඉතිහාසගත ජයක් වාර්තා කිරීමට මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම සමත් වී ඇත. ශ්‍රී ලාංකික කණ්ඩායමක් ජාතික මට්ටමේ සිට කලාපීය මට්ටම දක්වාත්,...

ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 91 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිය වෙනුවෙන් Signal සිය අනුග්‍රහකත්වය දක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුඛ සත්කාර සන්නාමය වන Signal විසින් 2024 ජූනි 28 වන දිනෙන් අවසන් වූ ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ (SLDA) 91 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරනු ලැබීය. “නවතාව, නවෝත්පාදනය සහ...

அனைத்து இலங்கை ராணிகளுக்கும் அழைப்பு: உலகம் காத்திருக்கிறது; Queen of the World 2.0 இற்கு விண்ணப்பியுங்கள்!

Season 01 நிகழ்ச்சியின் மகத்தான வெற்றியைத் தொடர்ந்து, மிகவும் எதிர்பார்க்கப்பட்ட Second Season – Queen of the World Sri Lanka 2.0 போட்டிக்கான விண்ணப்பங்கள் கோரப்பட்டுள்ளதை உத்தியோகபூர்வமாக அறிவிப்பதில் Queen of the World Sri Lanka (QOTW) பெருமிதம் அடைகிறது. உள்ளீர்த்தல் மற்றும்...

SLIM “විශිෂ්ඨත්වයේ වීරයෝ” යන තේමාවෙන් ජාතික විකුණුම් සම්මාන උළෙල පැවැත්වීමට සැලසුම් කරයි

මෙරට අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing) විසින් සංවිධානය කරනු ලබන SLIM ජාතික විකුණුම් සම්මාන 2024 (SLIM National Sales Awards 2024) අඛණ්ඩව 24 වැනි වරටත් පැවැත්වීම...

MINISO වෙතින් ශ්‍රී ලාංකික ජනතාවට අද්විතීය සාප්පු සවාරි අත්දැකීමක්

ලොව ප්‍රමුඛතම වෙළඳ සන්නාමයක් වන MINISO විසින් ශ්‍රී ලාංකික ජනතාව වෙත ධනාත්මක හැඟුම්වලින් පිරි නැවුම් සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීම අරමුණු කරමින් නව මුහුණුවරක් සහ ප්‍රබෝධමත් දැක්මක් හඳුන්වා දී ඇත. මෙයට සමගාමීව MINISO සන්නාමය...

Singhagiri වෙතින් යුරෝපීය CANDYසන්නාමයේ රෙදි සේදුම් යන්ත්‍ර සහ ශීතකරණ පෙළක්

වසර 50කට අධික කාලපරිච්ඡේදයක් පුරාවට මෙරට පාරිභෝගිකයන් වෙත උසස් තත්ත්වයේ ගෘහ විදුලි උපකරණ පිරිනැමූ ප්‍රමුඛතම  සමාගමක් වන Singhagiri (පෞද්ගලික) සමාගම විසින් යුරෝපීය කීර්තිමත් ගෘහ උපකරණ නිෂ්පාදන සන්නාමයක් වන CANDY නිෂ්පාදන පෙළක් සිය නිෂ්පාදන එකතුවට...

සාධාරණ බදුකරණය සහ ශක්තිමත් සමාජ ගිවිසුම පිළිබඳව ශ්‍රී ලංකාවේ පළමු  ජාතික සංවාදය

ශ්‍රී ලංකා රජය සහ UNDP මෙහෙයවන ලද අඛණ්ඩ ආර්ථික ප්‍රතිසාධන ප්‍රයත්නයේ  ආරම්භක සංවාදය මෙරට පළමුවරට බදුකරණය සහ මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ සමකාලීන ගැටලු විසඳීම සඳහා වූ බදු සංවාදයක් පසුගියදා සාර්ථකව පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ එක්සත්...

HP විසින් කුඩා ව්‍යාපාර සහ නිවසේ භාවිතය සඳහා Smart tank මුද්‍රණ යන්ත්‍ර හඳුන්වාදෙයි

වර්තමාන දෙමුහුන් ලෝකය තුළ පාරිභෝගිකයාට දැරිය හැකි මිලකින් යුත් පරිශීලක හිතකාමී මුද්‍රණ  විසඳුම් සඳහා විශාල ඉල්ලුමක් පවතී.ඒ පිළිබඳ මැනවින් හඳුනාගනිමින් කුඩා ව්‍යාපාර සහ නිවසේ භාවිතය  වැනි දෛනික මුද්‍රණ අවශ්‍යතාවන් සපුරාලීම සඳහා යෝග්‍ය smart tank...

මධ්‍යම පළාතේ පාරිභෝගික ජනතාව වෙත පුළුල් සේවාවක් පිරිනමමින් DIMO සිය වැඩිදියුණු කළ නවතම බලගොල්ල ශාඛාව  විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, මධ්‍යම පළාතේ  පාරිභෝගික ජනතාවගේ විවිධ අවශ්‍යතාවයන් සපුරාලීම උදෙසා  සිය බලගොල්ල සේවා මධ්‍යස්ථානය පූර්ණ ශාඛාවක් ලෙස අංක 688, බලගොල්ල, කෙන්ගල්ල දරණ ස්ථානයේ දී පසුගියදා විවෘත...

Hatch සහ Orion City වෙතින් තාක්ෂණික පෙරළියකින් යුතු ඇප් එකක්

ශ්‍රී ලංකාවේ විශාලතම නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව සංවර්ධන සංවිධානය වන Hatch සහ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණික උද්‍යානය වන Orion City එක්ව ශ්‍රී ලංකාවේ තාක්ෂණික පද්ධතියේ සහ ව්‍යාපාරික මෙහෙයුම්වල සුවිශේෂී වෙනසක් සනිටුහන් කරමින් නව්‍ය ඩිජිටල් වේදිකාවක් හඳුන්වා...