Category: Sinhala Biz Gossip
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, CMA Excellence in Integrated Reporting Awards 2024 සම්මාන උළෙලේදී සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් Integrated Reporting සඳහා වූ සමස්ත රන් සම්මානය ඇතුළු තවත් සම්මාන පහක්...
රාජකීය ඕස්ට්‍රෙිලියානු ගුවන් හමුදාව විසින් ඕස්ට්‍රේලියානු සෛවරී දේශසීමා බලකාය වෙත ලබාදී තිබූ Beechcraft King Air 350 වර්ගයේ ගුවන් යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පිරිනැමීම කොළඹදී සිදුවිය. මෙමඟින් සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ තර්ජන මැඩලීම සඳහා ඕස්ට්‍රේලියාවේ...
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය වන DIMO Healthcare, පිළිකා රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛතම ආයතනයක් සහ Siemens Healthineers හි අනුබද්ධිත ආයතනයක් වන Varian සමඟ...
Indian Affair නැවත වරක් මෙරට ආහාරපාන ලෝලීන්ගේ කතාබහට ලක් වී තිබේ. ඒ ඔවුන් විසින් අලුතින් හඳුන්වා දෙන ලද Biryani Sawan Box හේතුවෙනි. Indian Affair රස වෑහෙන ආහාරපාන එකතුවට අලුතින්ම එක්වූ රස රහස මෙයයි. උසස්ම...
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි වෘත්තීය පුහුණු අංශය වන DIMO Academy විසින් නිවාස අලුත්වැඩියාව, නඩත්තුව සහ රක්ෂණ සේවා සැපයීම පිළිබඳ ප්‍රමුඛතම සමාගමක් වන HomeServe Germany සමඟ හවුල්කාරිත්වයක් පසුගියදා ...
මෙහෙයුම් විශිෂ්ටත්වය සහ කැපවීම යන දෙඅංශයම පිළිබිඹු කරමින්, නයින්වෙල්ස් රෝහල විසින් කළමනාකරණය කරනු ලබන NW Logistics and Management හි ඉන්ධන පිරවුම්හල ඉන්ධන බෙදා හැරීමේ සුවිශේෂී සන්ධිස්ථානයකට ළඟා වී තිබේ. මෙම ඉන්ධන පිරවුම්හල 2024 වර්ෂයේ...
ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක මුඛ සත්කාර සන්නාමය වන ක්ලෝගාඩ්, එහි නවතම වැඩිදියුණු කරන ලද ක්ලෝගාඩ් mouthwash නිෂ්පාදන පෙළ පසුගියදා සාඩම්බරයෙන් වෙළඳපලට හඳුන්වා දීම සිදුවිය. මෙම නිෂ්පාදන පෙළ කරාබුනැටි සහ මින්ට් යන දෙවර්ගයෙන්ම මිලදී ගත...
සිය පාරිභෝගිකයින්ට විශිෂ්ට සේවාවක් ලබාදීම වෙනුවෙන්, නවීකරණය කරන ලද ජනශක්ති ලයිෆ් මැදවච්චිය ශාඛාව නව ස්ථානයකදී යළි විවෘත කරන ලදී. මෙම සුවිශේෂී අවස්ථාව වර්ණවත් කිරීම සඳහා ජනශක්ති ලයිෆ් හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රවී...
පුළුල් මානව සම්පත් ,payroll සහ ව්‍යවසායකත්ව මෘදුකාංග විසඳුම් පිළිබඳ ප්‍රමුඛතම සැපයුම්කරුවෙකු වන GalleryHR විසින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ තෙවන පාර්ශවීය සැපයුම්කරුවෙකු වන John Keells Logistics (PVT) LTD (JKLL) හි මානව සම්පත් සේවා විසඳුම සාර්ථකව...
ශ්‍රී ලංකාවේ පාරිසරික ජෛව විවිධත්වය රැක ගැනීම සඳහා නිරන්තරයෙන් කැප වී සිටින සම්පත් බැංකුව, සිය ‘සයුරට හුස්මක්’ ආයතනික තිරසාරත්ව වගකීම් වැඩසටහන යටතේ තවත් එක් සුවිසල් කාර්යභාරයක් පසුගියදා සාර්ථකව නිමා කරන ලදී. ශ්‍රී ලංකා ගුවන්...
Recent Comments