Category: Sinhala Biz Gossip

Re-Imagine Emerald වෙතින් පිරිමින් උදෙසා සෑම අවස්ථාවකටම ගැලපෙන නවීන විලාසිතාවන්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald International විසින් “Re-Imagine Emerald” නැවත සන්නාමකරණ ව්‍යාපෘතිය දියත් කරමින් Emerald සන්නාමයේ අනගිභවනීයත්වය තවදුරටත් වැඩිදියුණු කරයි.  සෑම පුද්ගලයෙකුටම, සෑම අවස්ථාවකටම ගැලපෙන විලාසිතාවන් මිල දී ගත හැකි ස්ථානයක්...

First Capital සමාගම, 2024 SLIM Brand Excellence සම්මාන උලෙළේ දී  ‘වසරේ විශිෂ්ටතමසන්නාමය’ ට හිමි සම්මානය සමඟ තවත් සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි

මෙරට ආයෝජන ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන First Capital සමාගම, 2024  SLIM Brand Excellence සම්මාන උළෙලෙහි දී  ‘වසරේ විශිෂ්ටතම සන්නාමය’ ට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය. සන්නාමයකට ලබා ගත හැකි ඉහළ ම ඇගයීමක් ලෙස...

තිරසාර අනාගතයක් වෙනුවෙන් Alumex PLC  නව ESG රාමුව / වාර්තාව ‘Elevate’ දියත් කරයි

Alumex PLC විසින් ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනය පිළිබඳ නව මිණුමක් සලකුණු කරමින් පසුගියදා Hayleys ප්‍රධාන කාර්යාලයේදී ‘Elevate’ නමින් විස්තීර්ණ පාරිසරික, සමාජීය සහ පාලන (ESG) රාමුවක් / වාර්තාවක් හඳුන්වාදෙන ලදී. මෙම...

FACETS 2025 – 31 වැනි වරටත් පැවැත්වෙන මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනවාරි මාසයේදී පැවැත්වෙයි

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සමඟ එක්ව සංවිධානය කරන 31 වන FACETS මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2025 ජනවාරි 4 සහ 6 අතර කොළඹ Cinnamon Grand හිදී...

DIVA දිරිය සන්නාමය SLIM Brand Excellenceහිදී වසරේ විශිෂ්ටතම නව පිවිසුම් සන්නාමයක් ලෙස සම්මානයට පාත්‍ර වෙයි

Hemas Consumer Brandsහි, වසර 20කට වැඩි කාලයක් ශ්‍රී ලාංකේය විශ්වාසය දිනූ, දිවයිනේ ප්‍රමුඛතම ගෘහස්ත සත්කාරක සන්නාමයක් වන ‘Diva’ සන්නාමයේ එක් උප වෙළඳ සන්නාමයක් වන, ‘Diva දිරිය’ සන්නාමය, 23වන SLIM Brand Excellence සම්මාන උළෙලේදී, වසරේ...

TAGS 2024 සම්මාන උළෙලේදී DIMO සමස්ත රිදී සම්මානය දිනා ගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය වන DIMO , පසුගියදා පැවැති  TAGS 2024 සම්මාන උළෙලේදී සමස්ත රිදී සම්මානයෙන් පිදුම් ලැබුවේය. මෙහිදී තවත්   රන් සම්මානයක් සහ රිදී සම්මාන හතරක් DIMO වෙත පිරිනමන ලදී. ඒ...

2024 හොඳම ආයතනික පුරවැසි සම්මාන ප්‍රදානයේ දී ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් හි “සාර ඔසු” තිරසාර කෘෂි ව්‍යාපෘතිය සම්මානයෙන් පිදුම් ලබයි.

මෙරට ප්‍රමුඛ පෙළේ ශාකසාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශ්වාසනීය සන්නාමයක් හා සී.අයි.සී හෝල්ඩින් හි අනුබද්ධිත ආයතනයක් වන ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් හි “සාර ඔසු” කෘෂි ව්‍යාපෘතිය පෙන්නුම් කළ තිරසාරත්වය සඳහා වන අඛණ්ඩ කැපවීම පසුගිය දා ඇගයීමට ලක්...

AMW සමාගම සහ Yamaha Motor Japan සමාගම Sri Lanka Technician Grand Prix 2024 සඳහා සත්කාරකත්වය දරයි

Associated Motorways (AMW) සමාගම සහ ජපානයේ Yamaha Motor සමාගම විසින් මෙරට ප්‍රථම වරට පැවැත් වූ Sri Lanka Technician Grand Prix 2024 සඳහා සිය සත්කාරකත්වය සපයන ලදී. Yamaha යතුරුපැදි සහ ස්කූටර් කාර්මික ශිල්පීන්ගේ තාක්ෂණික කුසලතා...

Hayleys Solar  වෙතින් ශ්‍රී ලාංකිකයන්ට සූර්ය විදුලියෙන් ඉතිරි කිරීම් ලබා ගැනීම සඳහා නව ඉතුරුම් කැල්කියුලේටරයක් හඳුන්වා දෙයි

Hayleys Fentons හි පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar , ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති ක්ෂේත්‍රයට නැවුම් වූ වෙනසක් එක් කරමින් ශ්‍රී ලාංකීය පවුල් සඳහා සූර්ය බලශක්තිය නිවැරදිව සහ වාසිදායක අයුරින් භාවිත කිරීමට නව ඉතුරුම්...

ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම, 2024 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ කාල වකවානුව තුළ ඉහළ වර්ධනයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රය ආශ්‍රිතව ක්‍රියාත්මක වන ප්‍රමුඛතම සමාගමක් වන  ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම, 2024 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන්වූ කාලසීමාව තුළ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය. 2024 සැප්තැම්බර් 30 වන දිනෙන්...