Category: Sinhala Biz Gossip

ඇම්රැක් සහ ඩීකින්, ශ්‍රී ලාංකික හෙද සිසුන්ට ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනයට මඟ පාදයි

ඇම්රැක් වෛද්‍ය විද්‍යා ආයතනය සහ ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලය, ශ්‍රී ලාංකික හෙද සිසුන්ට ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි හෙදියන් වීමට මාවතක් විවර කිරීම උදෙසා හවුල්කාරිත්වයකට එළැඹ තිබේ. මේ තුළින් ඇම්රැක් හි තෙවන වසරේ හෙද සිසුන්ට ඔවුන්ගේ අවසන් වසරේ...

First Capital සමාගම 2025/26 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේදී රුපියල් බිලියන 2.15ක බදු පසු ලාභයක් වාර්තා කරයි

ජනශක්ති සමූහයට අනුබද්ධිත සහ පුරෝගාමී පූර්ණ සේවා ආයෝජන ආයතනයක් වන First Capital සමූහය, 2025 ජූනි 30න් අවසන් වූ පළමු කාර්තුව සඳහා බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 2.15ක් වාර්තා කිරීමට සමත් විය. එය පෙර...

ජනශක්ති ලයිෆ්, දෙවැනි කාර්තුවේද 61% ක නව ව්‍යාපාර ආදායම් වර්ධනයක් සහ 70% ක ලාභයක් වාර්තා කරයි

ජනශක්ති ලයිෆ්, 2025 දෙවැනි කාර්තුවේදී විශිෂ්ට මූල්‍ය ප්‍රගතියක් අත්කර ගනිමින්, ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකක් ලෙස සිය ස්ථානය නැවත තහවුරු කර ඇත. වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම ලෙස පළමු...

ජනශක්ති ෆිනෑන්ස්, නව සන්නාමය යටතේ 2025/26 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා රුපියල් මිලියන 60ක ශුද්ධ ලාභයක් වාර්තා කරයි

පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී නමින් හඳුන්වන ලද, ජනශක්ති සමූහයට (JXG) අනුබද්ධිත ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී, මෑතකදී සිදු කරන ලද උපායමාර්ගික සන්නාමකරණයෙන් පසු 2025 ජූනි 30න් අවසන් වූ පළමු කාර්තුව සඳහා රුපියල් මිලියන 60ක බදු අඩු...

කාලය ඇවිත් ජංගම ඉතිහාස කෞතුකාගාරය කොළොඹ දී පැවැත්වේ

– “කාලය ඇවිත්” ජංගම ඉතිහාස කෞතුකාගාරය, කොළොඹ මහජන පුස්තකාලයේදී මහජනයාට විවෘත විය. මෙම කෞතුකාගාරය 2019 පෙබරවාරි මාසයේ ආරම්භයෙන් පසු දිස්ත්‍රික් 10ක් හා පළාත් 7ක් ආවරණය කරමින් යාපනය, මහනුවර, කුරුණෑගල, බදුල්ල, මඩකලපුව, මන්නාරම සහ ගාල්ල...

ටොයොටා ලංකා විසින් පවත්වනු ලැබූ Regional Product Exposium 2025

නවීනතම ටොයොටා වාහනවල බලයලත් අලෙවි නියෝජිත ආයතනය සහ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ නාමයක් වන ටොයොටා ලංකා (පුද්ගලික) සමාගම, Regional Product Exposium 2025 වත්තල ප්‍රධාන කාර්යාලයේදී සාර්ථකව පවත්වන ලදී. මෙම අවස්ථාවට Toyota Motor Asia...

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ සුවතා දැනුම සවිබල ගන්වමින් Doc Talk YouTube නාලිකාව එළිදැක්වේ

ශ්‍රී ලංකාවේ සුවතා ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් පසුගියදා Doc Talk – Experts Insights for Wellness නවතම YouTube නාලිකාව එළිදැක්වුණු අතර ජනතාව වෙත නිරවද්‍ය, ප්‍රායෝගික මෙන්ම පහසුවෙන් ප්‍රවේශ විය හැකි සෞඛ්‍ය තොරතුරු සැපයීම...

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ස්පෝර්ට්ස් මෝටර් සයිකලය බජාජ් පල්සර් N160

ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් මෙරට අලෙවි කරනු ලබන බජාජ් පල්සර් N160 මේ වන විට ශ්‍රී ලංකාවේ තරුණ මෝටර් සයිකල්ලෝලීන් අතර වඩාත් ප්‍රචලිත මෝටර් සයිකලය බවට පත්වී ඇත. DPMC ප්‍රදර්ශනාගාරවලින් මෙන්ම දිවයින...

2025 දියමන්ති දින සැමරුම සහ නව පැරගන් එකතුවක් එළිදැක්වීම සමඟ රාජා ජුවලර්ස් දීප්තිමත්ව බැබළේ

මෙරට ස්වර්ණාභරණ කලාවේ අසමසම සන්නාමය වන රාජා ජුවලර්ස් විසින් සිය  වාර්ෂික ප්‍රවර්ධන දින දර්ශනයේ අද්විතීය අවස්ථාවක් සනිටුහන් කරමින් 2025 දියමන්ති දින සැමරුම සාර්ථකව නිම කරන ලදී. සදාතනික ආකර්ෂණය සහ ඉහළ විචිත්‍රත්වය සමඟ පැරගන් දියමන්ති...

පර්චසයක් ලක්ෂ 290කට විකිණුනු කොළඹ ඉතිහාසයේ දැවැන්තම ඉඩම් ගනුදෙණුව

තුම්මුල්ල ප්‍රදේශයේ අක්කරයකට ආසන්න ඉඩමක් පර්චසයක් රුපියල් මිලියන 29ක වාර්තාගත මුදලකට අත්පත් කර ගැනීමට Home Lands සමූහය සමත්ව තිබෙනවා.  නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කර ඇත්තේ, මෙය කොළඹ ඉඩම් ගණුදෙනුවකදී පර්චසයකට ගෙවන ලද...