දේශීය කර්මාන්ත වර්ධනය සහ රජයේ හවුල්කාරිත්වයේ සහාය ඇතිව ලංකා අශෝක් ලේලන්ඩ් පළමු අර්ධයේදී ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි
ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගම අතර සාර්ථක ඒකාබද්ධ ව්‍යාපාරයක් වන ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී, 2025 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වන මූල්‍ය වසරේ පළමු අර්ධයේදී ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළේය....

Recent Comments