Category: Sinhala Biz Gossip

වාණිජ රථවාහන ක්ෂේත්‍රයේ නව ප්‍රමිතියක් සමඟ Dongfeng අතිනවීන ප්‍රදර්ශනාගාරය නුගේගොඩදී විවෘත වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ නියෝජිතයෙකු වන Euro Motors Private Limited විසින් මෙරටට හඳුන්වා දෙනු ලබන ලොව සුප්‍රකට Dongfeng සන්නාමයේ නවතම අතිනවීන ප්‍රදර්ශනාගාරය නුගේගොඩ, හයිලෙවල් පාරේ අංක 214 දරන ස්ථානයේදී පසුගියදා විවෘත කරන ලදී....

නව AI අවදානම් කළමනාකරණ පද්ධතිය හරහා ව්‍යාජ ලෙස පෙනී සිටීම් සහ මූල්‍ය වංචා මගින් සිදුවීමට ගිය ඩොලර් මිලියන 300 ක අලාභයක් වළක්වමින් Bybit 2025 ආරක්ෂක පද්ධතිය හඳුන්වා දෙයි

වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ හුවමාරුව වන Bybit, සිය 2025 ආරක්ෂක වැඩපිළිවෙළෙහි සවිස්තරාත්මක වාර්තාවක් අද ප්‍රකාශයට පත් කළේය. Bybit විසින් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම, අදියර කිහිපයකින් යුත් ආරක්ෂක පද්ධතියක් ක්‍රියාත්මක කර ඇති අතර, එය...

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර් වාහන අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (DPA), ශ්‍රී ලංකාවේ GWM සහ BAIC රථවාහන මාදිලි සඳහා විශේෂිත ලීසිං විසඳුම් හඳුන්වා දීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ ඇත....

ගෝලීය වෙළෙඳ පොළට සෘජු ප්‍රවේශයක් සමඟින් ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්රෝකර්ස් ප්‍රතිරක්ෂණ බලපත්‍රය හිමිකර ගනී

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සමාගමක් වන ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (AIBL), ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) වෙතින් ප්‍රතිරක්ෂණ තැරැව්කාර බලපත්‍රය (Reinsurance Broking License) හිමිකර ගනිමින් සිය වෙළඳපොළ ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ඇත....

බබාගේ සමේ ආරක්ෂාවට ‘ස්වාභාවික සෙරමයිඩ්’ වැදගත් වන්නේ ඇයි?

ඔබේ බබාව ආරක්ෂා කිරීම ආරම්භ වන්නේ ඉතා පුංචි දේවල්වලිනි. බබාව මද උණුසුම් ජලයෙන් සේදීම, මෘදු තුවායකින් ඇඟ පිසදැමීම සහ නින්දට පෙර ශරීරය මෘදුව පිරිමැදීම ඒ අතර වේ. මේවා සරල දේවල් ලෙස පෙනුනත්, මවකට ඒවායේ...

ශ්‍රී ලංකාවේ Isuzu අමතර කොටස් ජාලය ශක්තිමත් කරමින් Sathosa motors සිය අලෙවි නියෝජිතයන් අගයයි

 ශ්‍රී ලංකාවේ Isuzu වාහන සඳහා බලයලත් බෙදාහරින්නා වන සතොස මෝටර්ස් පීඑල්සී (Sathosa Motors PLC), සිය දිවයින පුරා විහිදුණු අමතර කොටස් අලෙවි නියෝජිත ජාලය ඇගයීම වෙනුවෙන් සංවිධානය කළ ‘Elite Circle’ 2026 අලෙවි නියෝජිත සමුළුව පසුගිය...

“බජාජ් ජෙනුයින් සුපිරි වාරේ” තෑගි තරගයේ ජයග්‍රාහකයින්ට තෑගි පිරිනැමේ

ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් සමාගම සහ බජාජ් නිෂ්පාදන මෙරට එකම බෙදාහරින්නා වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් බජාජ් ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් මිලදී ගත්  පාරිභෝගිකයින් අතර ක්‍රියාත්මක කළ බජාජ් ජෙනුයින් සුපිරි වාරේ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ...

වෙළෙඳපොළ පසුබෑම හමුවේ ස්ථාවරත්වය සහ දිගුකාලීන කැපවීම තහවුරු කරමින් Bybit සිය ප්‍රජාව සමඟ අඛණ්ඩව රැඳී සිටියි

ක්‍රිප්ටෝ වෙළෙඳපොළේ Crypto Fear and Greed Index පෙර කවරදාකවත් නොවූ මට්ටමකින් පහත වැටී ඇති අතර, බිට්කොයින් (Bitcoin) අගය ද එහි උපරිම මට්ටම්වල සිට තියුණු පසුබෑමකට ලක්වෙමින් පවතී. වෙළෙඳපොළේ පවතින මෙම තත්ත්වය හමුවේ, ලොව දෙවන...

සමගිය සහ සංස්කෘතියේ උත්කර්ෂවත් සැමරුම සමඟ ‘සලාම් රාමසාන් 2026’ කොළඹ දී ආරම්භ වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුස්ලිම් සංස්කෘතික උළෙලක් මෙන්ම, කොළඹ මහා නගර සභාව හා එක්ව බස්නාහිර පළාත් සභාව ක්‍රියාත්මක කරන ප්‍රධාන වැඩසටහනක් වන ‘සලාම් රාමසාන් 2026’, හරිත මාවතේ දී (Green Path) උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය. මෙය...