Category: Sinhala Biz Gossip

‘මැණික් දිවයින’ වෙත නව යුගයක් සනිටුහන් කරන ‘FACETS Sri Lanka 2026’ සඳහා දින ගණන් කිරීම ආරම්භ වේ.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLJGA) සහ  ජාතික ස්වර්ණාභරණ අධිකාරිය එක්ව සංවිධානය කරනු ලබන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka 2026 සඳහා ඇත්තේ තවත් මාස තුනක් පමණි. 33 වැනි...

නවොත්පාදන සමඟින් අරමුණු බලගැන්වූ හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් SLIM Digis 2.5 හිදී සම්මානයෙන් පිදුම් ලබයි

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (Hemas Consumer Brands), මෑතකදී නිමාවට පත් වූ ‘SLIM Digis 2.5 සම්මාන උළෙලේ දී වැඩිම සම්මාන සංඛ්‍යාවක් හිමිකරගත් සංවිධානයක් ලෙස, ශ්‍රී ලංකාවේ පුද්ගලික සත්කාරක සහ FMCG අංශයන්හි සිය නායකත්වය යළි තහවුරු කළේය....

වර්ධනයේ සහ ලාභදායිතාවයේ නව යුගයක් සනිටුහන් කරමින් කොළඹ හිල්ටන් හෝටලය කාමර ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව නිමා කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හෝටලයක් වන කොළඹ හිල්ටන් හෝටලයේ අමුත්තන්ගේ කාමර ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන සාර්ථකව අවසන් කළ බව පසුගිය දා එම ව්‍යාපෘතිය මෙහෙයවූ හොටෙල් ඩිවෙලොපර්ස් (ලංකා) ලිමිටඩ් විසින් සඳහන් කරන ලදී. මෙම ව්‍යාපෘතිය හෝටලයේ අඛණ්ඩ...

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව දකුණු පළාතේ ව්‍යාපාර ශක්තිමත් කරමින් ආර්ථික වර්ධනයට දායක වෙයි

දේශීය ආර්ථිකයේ ප්‍රගතියට සහාය වීම අරමුණු කරගනිමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, දකුණු පළාතේප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් සහ Private Banking ගනුදෙනුකරුවන් සඳහා විශේෂ වැඩසටහනක් පවත්වන ලදී. මෙය, ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම වෙනුවෙන් බැංකුව විසින් ආරම්භ...

Ocean Lanka සමාගම “සේවා අභිමන්” Loyalty Awards හිදී සිය දීර්ඝකාලීන කාර්ය මණ්ඩලය අගයයි

ශ්‍රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකයා වන Ocean Lanka පෞද්ගලික සමාගම, සිය දීර්ඝකාලීන කාර්ය මණ්ඩලයේ නොසැලෙන කැපවීම සහ පක්ෂපාතීත්වය ඇගයීම සඳහා “සේවා අභිමන්” Loyalty Awards පසුගියදා පවත්වන ලදී. මෙම අවස්ථාවේ දී ආයතනයේ වසර 10...

2025 PRISL සම්මාන උළෙල සඳහා අයදුම්පත් භාරගන්නා  අවසාන දිනය ඔක්තෝබර් 10 දක්වා දීර්ඝ කෙරේ

 2025 වසරේ PRISL සම්මාන උළෙල සඳහා අයදුම්පත් භාරගන්නා අවසාන දිනය ඔක්තෝබර් 10 වැනි දින දක්වා දීර්ඝ කළ බව  ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය (PRISL) විසින් සතුටින් ප්‍රකාශ කරන ලදී. කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැළී සිටින්නන්ගේ...

ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය 2025 වසරේ ‘‘විශිෂ්ටතම කාන්තාව” ලෙස පිදුම් ලබයි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සියවස් සැමරුමට සමගාමීව පැවැත්වුණු Top C සඟරා උත්සවයේ දී, 2025 වසරේ ‘‘විශිෂ්ටතම කාන්තාව” (Iconic Woman 2025) ලෙස ස්වදේශී  සමාගමේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය සම්මානයට පාත්‍ර විය. සමාගම ලැබූ විශාලතම...

Pimp My Tuk Tuk 2025 ත්‍රී-රෝද රථ රැළිය ශ්‍රී ලංකාවේ කිලෝ මීටර් 1,350ක් ආවරණය කරමින් සාර්ථකව අවසන් කරයි

Pimp My Tuk Tuk Asia (PMTT Asia) විසින් තුන්වන වරටත් ශ්‍රී ලංකාවේ පවත්වන ලද දින හතක ත්‍රී-රෝද රථ රැළිය සාර්ථකව නිමාවට පත් විය. The Foundation of Goodness ආයතනය සමඟ එක්ව දිගුකාලීන ප්‍රජා සංවර්ධන වැඩසටහන්...

මාධ්‍ය නිවේදනයයි.

නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සහ එහි සභාපති වික්ටර් රාමනන් මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩලයට අදාළ අසත්‍ය, සාවද්‍ය, අසාධාරණ සහ ද්වේෂසහගත ප්‍රකාශ පළ කරන පුවත්පත් ලිපි සහ සමාජ මාධ්‍යවල සංසරණය වන ලිපි කිහිපයක් කෙරෙහි අපගේ අවධානය...

Power World Gyms අලෙවිකරණ විශිෂ්ටත්වය වෙනුවෙන් 2025 SLIM DIGIS 2.5 හිදී සම්මානයට පාත්‍ර වෙයි

ශ්‍රී ලංකාවේ ශාරීරික යෝග්‍යතා ක්ෂේත්‍රයේ දශක තුනකට අධික අත්දැකීම් සහිත Power World Gyms ආයතනය, සිය විශිෂ්ටතම අලෙවිකරණ වැඩසටහනක් වූ “Every 7 KM, Never Too Far from Being Fit” වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය. මෙම වැඩසටහනේ...