ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සහ HUTCH එකමුතුවෙන් රෝමිං පාරිභෝගිකයින්ට නොමිලේ සංචාරක රක්ෂණයක්
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ රක්ෂණ අංශය මෙන්ම ශ්‍රී ලංකාවේ තෙවැනි විශාලතම රක්ෂණ තැරැව්කාර සමාගම වන ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් පසුගියදා HUTCH ශ්‍රී ලංකා සමඟ සුවිශේෂී සහයෝගීතාවයකට මුල පිරුවේය. ඒ හරහා HUTCH රෝමිං...

Recent Comments