Category: Sinhala Biz Gossip
ඩේවිඩ් පීරිස් ඒවියේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් (David Pieris Aviation (Private) Limited) විසින් පසුගියදා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් පිරිනමන (CAASL) ගුවන් යානා මෙහෙයුම් සහතික පත්‍රය (AOC) සහ මෙහෙයුම් සහතිකය (Ops-Specs) හිමි කර ගන්නා...
ජෝන් කීල්ස් පදනම (JKF) විසින් කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන්, සිය වාර්ෂික වැඩසටහන වන ‘PROJECT WAVE’ (Working Against Violence through Education) හරහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ ළමා අපචාර...
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඩී පී ලොජිස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ලොජිකෙයා (ප්‍රයිවට්) ලිමිටඩ් රුපියල් බිලියන 1.3ක ව්‍යවසාය වටිනාකම යටතේ Ceylon Tea Brokers PLC වෙතින් මිලදී ගෙන ඇත. ඒ අනුව ඔවුන් කොටස් විකිණීමේ හා මිලදී...
හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකු කෝපරේෂන් (HSBC), ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන පාරිභෝගික බැංකු කටයුතු අත්පත් කර ගැනීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට (NTB) ශ්‍රී ලංකා මහ බැංකුවෙන් (CBSL) අනුමැතිය ලැබී ඇති බව ඔවුන් සතුටින් නිවේදනය කරයි....
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර් ක්‍රීඩා අංශය වන ඩේවිඩ් පීරිස් රේසිං ඇන්ඩ් ලෙෂර් (ප්‍රයිවට්) ලිමිටඩ් යටතේ කළමනාකරණය වන ස්පීඩ්බේ (SpeedBay), ශ්‍රී ලංකාවේ මෝටර් රේසිං ක්‍රීඩා ක්ෂේත්‍රය වෙත නව අර්ථයක් එකතු කරයි. මෙය ජාත්‍යන්තර මෝටර්...
මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPMC) විසින් පසුගියදා පැවැති ‘ඉයන් දියස් අබේසිංහ අනුස්මරණ’ JASTECA CSR / තිරසාර සම්මාන උළෙලේදී කුසලතා (Merit) සම්මානයක් දිනා ගැනීමට සමත් විය. ශ්‍රී...
මෙරට විශාලතම මෙන්ම වඩාත්ම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය ‘හෙළකුරු’ විසින් හඳුන්වාදුන් විප්ලවීය ප්‍රවාහන සේවා වේදිකාව වන ‘HelaGo’ සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹුණු බව පසුගියදා නිවේදනය කළේය. දේශීයව සවිබල ගන්වන සාධාරණ...
දිට්වා සුළි කුණාටුව මගින් පීඩාවට පත් ජනතාවට සහය වීම සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සංගමය හරහා අරමුදල් යොමු කෙරේ ශ්‍රී ලංකාව පුරා දරුණු වර්ෂාපතනයක් සහ ගංවතුර තත්ත්වයක් ඇති කළ දිට්වා සුළි කුණාටුවේ විනාශකාරී බලපෑමට...
ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPMC) සිය පාරිසරික වගකීම සහ තිරසර මෙහෙයුම් භාවිතයන් වෙනුවෙන් නැවත වරක් ඇගයීමට ලක්ව තිබේ. ඒ අනුව මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් 2025 ජනාධිපති...
මෙරට ජාත්‍යන්තර අධ්‍යාපනයේ විශ්වාසනීයම ආයතයනයක් වන නවලෝක උසස් අධ්‍යාපන ආයතනය (NCHS), වර්තමානය වන විට, ශ්‍රී ලාංකීය සිසුන්ගේ ඇමරිකානු අධ්‍යාපන සිහිනය යථාර්ථයක් බවට පත් කර ඇත. එහි තවත් පියවරක් ලෙස, එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී/නියෝජ්‍ය...
Recent Comments