Category: Sinhala Biz Gossip

සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය 2025 උත්කර්ෂවත් ලෙසින් මෙම වසරේ දී

මෝටර් රථ  ක්ෂේත්‍රයේ නම් දැරූ, සූප්‍රසිද්ධ සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය, 2025 වසරේ ඔක්තෝබර් 24 වැනි දා සිට 26 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතය. මෙහි  ප්‍රථම ප්‍රදර්ශනය අලුතින්...

සමනලවැව, බෙලිහුල්ඔයෙහි සියලු පාර්ශ්වකරුවන්ට සාධාරණ සංචාරක ප්‍රවේශයක් සහතික කරන ඓතිහාසික අධිකරණ තීන්දුවක්

සමනලවැවෙහි Canoeing  සහ Kayaking ක්‍රීඩාවේ පුරෝගාමීන් මෙන්ම, වසර 25කට අධික කාලයක් පුරාවට තිරසර හා අත්දැකීම් සහිත සංචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛතම නාමයක් වන ඉකෝ ටීම් සමූහය, සියලුම සංචාරක මෙහෙයුම්කරුවන් සඳහා සාධාරණත්වය සහ විනිවිදභාවය තහවුරු කරමින් මෑතකදී...

දශක දෙකක් පුරාවට දේශීය සිසුන්ගේ විදෙස්  අධ්‍යාපන සිහිනයන්  සාර්ථක කර දීමට පුරෝගාමියා වූ ABEC Premier අධ්‍යාපන උපදේශනසමාගමේ 20 වසරක මෙහෙවර සැමරේ

ජාත්‍යන්තර අධ්‍යාපන උපදේශන  ක්ෂේත්‍රයේ පුරෝගාමි සමාගමක් වන Australian Business Education Centre (ABEC Premier) විසින් සිය 20 වැනි සංවත්සරය සාඩම්බරයෙන් සමරන ලදී. ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ගේ අභිලාෂයන් සාර්ථක ගෝලීය කතාවන් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් වසර...

Evolution Auto විසින් සුඛෝපභෝගී විද්‍යුත් වාහන ප්‍රවාහනයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Avatr 11 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Avatr සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන Evolution Auto සමාගම පසුගිය දා, පෑලියගොඩ පිහිටි Evolution Auto Multi-Brand Aftersales සංකීර්ණයේ දී (මෙම ස්ථානය සුප්‍රසිද්ධ Porsche ප්‍රදර්ශන ශාලාව ආසන්නයේ පිහිටා ඇත.) ප්‍රථම Avatr 11 වාහන...

දේශීය පරිසර පද්ධතිය තුළ කාබන් අවම කිරීමේ ක්‍රියාවලිය සඳහා සිය දායකත්වය සපයමින් Thermo Plastics විසින්  රුක් රෝපණ වැඩසටහනක් දියත් කරයි

දානශීලී සහ ව්‍යවසායකයෙකු ලෙස ඉහළ සේවයක් ඉටු කළ BAM Holdings Limited හි නිර්මාතෘවරයා වූ දිවංගත බී.ඒ. මහීපාල මහතාගේ 78 වැනි ජන්ම දින සැමරුම නිමිති කර ගනිමින් සීමාසහිත BAM Holdings සමාගම විසින් පසුගියදා ‘මිහිමව අපේ...

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක 2025 CPM කළමනාකරණ නායකත්ව විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වෙයි

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා, ප්‍රථම වරට පවත්වන ලද 2025 CPM කළමනාකරණ නායකත්ව විශිෂ්ටතා (MLE) සම්මාන උළෙලේදී විශිෂ්ට සම්මාන හතරකින් පිදුම් ලැබීය. ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ...

Delmege ලෝක ළමා දින සැමරුම කොළඹ 09 වෙළුවන විද්‍යාලයේ දී පැවැත්වේ

Delmege සමූහය විසින් 2025 ලෝක ළමා දින සැමරුම් උළෙල වඩාත් අර්ථවත් අයුරින් කොළඹ 09, වෙළුවන විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම විද්‍යාලයේ 1ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් 600ක් පමණ අධ්‍යාපනය හදාරනු ලබයි. Delmege සමූහයේ...

නවතම Honda Dio දැන් වඩාත් උසස් තාක්ෂණයෙන්, නව පහසුකම් සමඟින් දැරිය හැකි මිලකට

Honda යතුරුපැදි සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන ස්ටැෆර්ඩ් මෝටර් පුද්ගලික සමාගම විසින් නවතම Honda Dio 110cc ස්කූටරය මෙරට වෙළඳපොලට එළිදැක්වීම සාඩම්බරයෙන් නිවේදනය කර සිටියී. මෙම නව ස්කූටරය උසස් තාක්ෂණයෙන් සහ නවතම විශේෂාංගවලින්...

Baby Cheramy, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Generative AI තාක්ෂණයෙන් බලගැන්වෙන ‘Baby Cheramy Diaper Helpdesk’ හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ අංක එකේ ළදරු සත්කාරක සන්නාමය වන Baby Cheramy, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Generative AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන WhatsApp චැට්බොට් සේවාව වන ‘Baby Cheramy Diaper Helpdesk’ හඳුන්වා දී ඇත. මෙම නව සේවාව, ඩයපර්...

‘මැණික් දිවයින’ වෙත නව යුගයක් සනිටුහන් කරන ‘FACETS Sri Lanka 2026’ සඳහා දින ගණන් කිරීම ආරම්භ වේ.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLJGA) සහ  ජාතික ස්වර්ණාභරණ අධිකාරිය එක්ව සංවිධානය කරනු ලබන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka 2026 සඳහා ඇත්තේ තවත් මාස තුනක් පමණි. 33 වැනි...