Category: Sinhala Biz Gossip

වාහන සහ ගොඩනැගිලි සඳහා මීළඟ පරම්පරාවේ තාක්ෂණය පිරිනමමින් KT Clean Star විසින් Nano Shine සහ Nano Maintenance හඳුන්වා දෙයි

ශ්‍රී ලාංකික සමාගමක් වන KT Clean Star  විසින් නැනෝ තාක්ෂණය Nano Shine සහ Nano Maintenance සන්නාමය යටතේ පසුගිය දා ශ්‍රී ලංකාව වෙත නිල වශයෙන් හඳුන්වාදෙන ලදී. KT Clean Star සමාගම 1989 දී  ධර්මසිරි කාරියවසම්...

බලයලත් නියෝජිතයන්ගෙන් පමණක් නවතම වාහනයක් මිල දී ගැනීමේ වැදගත්කම

නවීන පන්නයේ නවතම වාහනයක් පැදවීම තුළින් පාරිභෝගිකයාට ඉන් ලැබෙන්නේ මහත් විශ්වාසයකි. එය හුදෙක් වාහනයේ ඇති පෙනුම හෝ සුමට ක්‍රියාකාරිත්වයට සීමා වූවක් නොවේ.  පළමුවරට වාහනය පැදවීමේ පටන් වාහනයේ ගෙවෙන සෑම කිලෝමීටරයකම අයිතිය තමා සතු වීමේ...

2025 ශ්‍රී ලංකා බැරෝමීටර සමීක්ෂණ වාර්තාව එළිදැක්වීම: සංහිඳියාව, ආණ්ඩුකරණය සහ සිවිල් සහභාගීත්වය පිළිබඳ නව දැනුමක ඇරඹුම

2025 ශ්‍රී ලංකා බැරෝමීටර (SLB) සමීක්ෂණ වාර්තාව කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී නිල වශයෙන් එළිදක්වන ලදී. සෑම වසර දෙකකට වරක් පවත්වනු ලබන මෙම ජාතික මට්ටමේ මහජන මත සමීක්ෂණය, පශ්චාත් ගැටුම් සංහිඳියාව, ආණ්ඩුකරණය සහ කාලයත් සමඟ...

First Capital Startup Nation by Hatch – Demo Day හිදී ඉහළම ආරම්භක ව්‍යවසායන් ඇමෙරිකානු ඩොලර් 160,000 ක අරමුදලක් සුරක්ෂිත කරයි

ඉතා උද්යෝගයෙන් බලා සිටි First Capital Startup Nation by Hatch Demo Day, 2025 ඔක්තෝබර් 01 වන දින කොළඹදී පැවැත්වුණි. මෙහිදී ශ්‍රී ලංකාවේ දක්ෂතම නිර්මාතෘවරුන්, ආයෝජකයින් සහ පරිසර පද්ධති හවුල්කරුවන් නවෝත්පාදනය, දැක්ම සහ අවස්ථා පිළිබඳ...

දේශීය කර්මාන්ත වර්ධනය සහ රජයේ හවුල්කාරිත්වයේ සහාය ඇතිව ලංකා අශෝක් ලේලන්ඩ් පළමු අර්ධයේදී ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගම අතර සාර්ථක ඒකාබද්ධ ව්‍යාපාරයක් වන ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී, 2025 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වන මූල්‍ය වසරේ පළමු අර්ධයේදී ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළේය....

ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ‘Hello, to more’ ලෙසින් නවතම GWM මෝටර් රථ මාදිලි පෙලක් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

■            ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්, ශ්‍රී ලංකාවේ බලයලත් GWM මෝටර් රථ බෙදාහරින්නකු බවට පත් කරයි. ■            ශ්‍රී ලංකාවට Hybrid, Plug-in Hybrid හා නව බලශක්ති මෝටර් රථ (NEV) පෙළක් හඳුන්වාදී ඇත. ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ රථ...

‘‘ස්වදේශී’’ පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලියකට බලය සපයයි.

කාබන් පියසටහන් අවම  කිරීමට සහ ශ්‍රී ලංකාවේ බලශක්ති හැකියාවන් ශක්තිමත් කිරීමට සූර්ය බලශක්ති පද්ධතියක් ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය විසින් කාබන් පියසටහන් අවම කිරීම සහ ශ්‍රී ලංකාවේ බලශක්තී හැකියාවන්...

නවතම  ZHONGTONG බස් රථ පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇතිකරමින් නවතම ZHONGTONG ප්‍රිමියම් බස් රථ පෙළ එහි දේශීය නියෝජිතයා වූ Moveflex (Pvt) Ltd විසින් පසුගියදා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී.  ZHONGTONG නාමය ශ්‍රී ලාංකික වෙළඳපොළට හුරුපුරුදු...

DIMO නවතම  Jeep Wrangler සහ Gladiator ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ Jeep සඳහා බලයලත්  එකම බෙදාහරින්නා වූ DIMO සමාගම නවතම 2025 Jeep Wrangler සහ Jeep Gladiator වාහන දේශීය වෙළඳපොළට හඳුන්වා දුනි. Jeep Wrangler සහ Gladiator රථ සැමවිටම off -Road අත්දැකීමක් ලබාදුන්න ද මෙම...

අනාගත නායකයන් සවිබල ගැන්වීම වෙනුවෙන් Hemas Consumer Brands (HCB)

මෙරට ප්‍රමුඛ සන්නාමයක් වන Hemas Consumer Brands (HCB) විසින් පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය (USJ) සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. රැකියා සඳහා පමණක් නොව, ජාතික සංවර්ධනය සහ තිරසාර වර්ධනය නිර්මාණය කරන අර්ථවත් වෘත්තීන් සඳහා...