Siemens සහ DIMO, හබරණ විදුලි උපපොළ තැනීමට දායකවෙයි
ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි උපපොළ වූ හබරණ ව්‍යාපෘතිය සඳහා එහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙස Siemens සමාගම සහ අනු-කොන්ත්‍රාත්කරු ලෙස DIMO සමාගම කටයුතු කර ඇත. මෙම ව්‍යාපෘතිය, දශක 7කට අධික කාලයක් පුරා පැවැත්වෙන DIMO සහ Siemens...

Recent Comments