2025 SLIM ජාතිකවිකුණුම්සම්මානඅවසන් මහා රාත්‍රිය Monarch Imperial හිදී සාර්ථකව පැවැත් වේ
ශ්‍රී ලංකාවේ විකුණුම් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය අගයමින්, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන SLIM ජාතික විකුණුම් සම්මාන 2025 සම්මාන රාත්‍රිය පසුගිය ඔක්තෝබර් 28 වන දින Monarch Imperial හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින්...

Recent Comments