Category: English Biz Gossip

AMW සිය Yamaha අලෙවි නියෝජිතයින් අගයමින් “The Journey Begins 2025” සාර්ථකව අවසන් කරයි

ශ්‍රී ලංකාව තුළ Yamaha යතුරුපැදි සහ Outboard Motors බෙදාහැරීමේ බලයලත් එකම අලෙවි නියෝජිතයා වන Associated Motorways (Private) Limited (AMW) සිය අලෙවි නියෝජිතයින් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන ලද අලෙවි නියෝජිත උළෙල, කොළඹ Marino Beach Hotel...