හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිරිපත් කළ අඩුම ලංසුව හරහා පෞද්ගලික අංශයේ විශාලතම සුළං බල ව්‍යාපෘතියේ ඉදිකිරීම් නිල වශයෙන් ආරම්භ කරයි.
මෙගාවොට් 50ක ධාරිතාවයෙන් යුත් මෙම ව්‍යාපෘතිය හරහා හේලීස් සමූහය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අනාගතය ශක්තිමත් කිරීමට කැප වෙයි. ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපාරික සමූහය වන හේලීස් සමූහය ව්‍යාපාරයට අයත්, හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි සුළං බලශක්ති...

Recent Comments