Latest

ජාත්‍යන්තර ශාරීරික දඬුවම් අවසන් කිරීමේ දිනය නිමිති කරගනිමින් , කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය වෙත විවෘත ලිපියක්

ජාත්‍යන්තර ශාරීරික දඬුවම් අවසන් කිරීමේ දිනය නිමිති කරගනිමින්, වයස අවුරුදු 11ක් වන සහිල් මනාන් සහ වයස අවුරුදු 10ක් වන ශෂ්‍යනූ දීඝායු මුණසිංහ යන පාසල් දරුවන් විසින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමිය ගරු සරෝජා සවිත්‍රි...