Latest

First Capital Holdings PLC විසින්11වනවරටත්සංවිධානයකළ‘First Capital Colombo ආයෝජක සම්මන්ත්‍රණය’සාර්ථකවඅවසන්වෙයි

2025 ජනවාරි 17 වන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණු මෙම සම්මන්ත්‍රණය සඳහා ආරාධිතයින් 300 ක් සහභාගි වූ අතර, මාර්ගගතව මෙම අවස්ථාව සමඟ 400කට අධික පිරිසක් සම්බන්ධ වූහ.  ‘First Capital Colombo ආයෝජක...

அற்புதமான Crimson Eve கொண்டாட்டத்துடன் பண்டிகையை நிறைவு செய்த Pegasus Reef 2025 வருடத்தை ஆடம்பரமாக வரவேற்கிறது

எப்போதும் பண்டிகை கொண்டாட்டங்களுக்கு பிரபலமான இடமாக திகழும் Pegasus Reef ஹோட்டல், 2024 ஆம் ஆண்டை நிறைவு செய்து, 2024 டிசம்பர் 31ஆம் திகதி மிகவும் எதிர்பார்க்கப்பட்ட அதன் Crimson Eve கொண்டாட்டத்துடன் புத்தாண்டை வரவேற்றது. இங்கு ஹோட்டலின் துடிப்பான வெப்பமண்டல கருப்பொருளின் கீழ் ஆடம்பரமான நிகழ்வுகள்...

ජනපති අනුර කුමාර – චීන ජනපතිවරයා හමුවෙයි,

ශ්‍රි ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති වන ෂී ජින් පිං මහතා අතර චීන මහජන ශාලාවේදීයි නිල හමුව පැවැත්වුණි.ආචාර වෙඩිමුර සහිතව ඉතා අභිමානවත් ලෙස පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබු අතර, ජනාධිපති...

First Capitalසමාගම 2024 CMA සම්මාන උළෙලේ දී විශිෂ්ටත්ව සම්මාන දිනයි

මෙරට ආයෝජන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන First Capital සමාගම, 2024 දෙසැම්බර් 3 වැනි දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පවත්වන ලද 10 වැනි වාර්ෂික ‘CMA Excellence in Integrated Reporting Awards’ සම්මාන උළෙලේ දී ‘ආයෝජන බැංකු...