“DIVA පවුලේ වාසනාව” වැඩසටහනේ TOYOTA WiGO ජයග්‍රාහකයා DIVA විසින් ප්‍රකාශයට පත් කරයි
වසර 20කට වැඩි කාල පරිච්ඡේදයක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක රෙදි සේදුම් සන්නාමයක් වන Diva, සිය “Diva පවුලේ වාසනාව” මෙගා පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව සිදු කරන ලදී. මෙම ප්‍රවර්ධන වැඩසටහනේ අවසන් දිනුම් ඇදීම 2025...

Recent Comments