Latest

DIMO Agribusinesses, ගොවි ජනතාව කෘෂි ව්‍යවසායකයින් ලෙස සවිබල ගන්වයි

DIMO Agribusinesses විසින් දත්ත පදනම් කරගත් කෘෂිකර්මාන්තය හරහා සහ කෘෂිකර්මාන්තය තුළ වෘත්තීය උපදේශනය ප්‍රවර්ධනය කරමින් දේශීය ගොවී ප්‍රජාව කෘෂි ව්‍යවසායකයින් බවට පත් කිරීමට කටයුතු කරනු ලබයි. මේ සඳහා ගොවි ප්‍රජාවන්හි මානසිකත්වය සකස් කිරීමට සහ...