Latest

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිරිපත් කළ අඩුම ලංසුව හරහා පෞද්ගලික අංශයේ විශාලතම සුළං බල ව්‍යාපෘතියේ ඉදිකිරීම් නිල වශයෙන් ආරම්භ කරයි.

මෙගාවොට් 50ක ධාරිතාවයෙන් යුත් මෙම ව්‍යාපෘතිය හරහා හේලීස් සමූහය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අනාගතය ශක්තිමත් කිරීමට කැප වෙයි. ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපාරික සමූහය වන හේලීස් සමූහය ව්‍යාපාරයට අයත්, හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි සුළං බලශක්ති...

රජයේ ආදායම් අහිමි වීම වැළැක්වීම සඳහා 15%ක ක්ෂයවීම් සහනය ඉවත් කර, මාස 3ක ලියාපදිංචි කිරීමේ ප්‍රතිපත්තිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) රජයෙන් ඉල්ලා සිටියි.

ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත, දකුණු ආසියාවේ ප්‍රමුඛතම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), භාවිතා කරන ලද වාහන ආනයනය කිරීමේ දී දැනට ලබා දෙන 15%ක ක්ෂයවීම් සහනය (depreciation) අහෝසි කරන ලෙස ශ්‍රී...