Category: Uncategorised

පාසල් නැවත විවෘත කිරීම සඳහා වඩාත් සුරක්ෂිත ප්‍රවේශයක් පිළිබඳ සලකා බලන ලෙස ජනපතිගෙන් ඉල්ලයි

මිලියන 4.5 ක රටේ අනාගතය වන දරුවන් සහ ලක්ෂ 2කට අධික අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවයේ නියුතු ගුරු මණ්ඩලයේ ආරක්ෂාව උදෙසා එළඹෙන මැයි 11 වන දින ශ්‍රී ලංකා රජය විසින් වසංගත තත්වයන් පාලනය උදෙසා වසා දමන...