Category: Uncategorised

“DIMO විශ්වාසයේ වාසිය” දිනුම් ඇදීයම් ජයග්‍රාහකයන් යවත රුපියල් මිලියන 10ක්
වටිනා තයාග පිරිනැයම

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO රුපියල් මිලියන 10ක ත්‍යාග ලබාදෙන ශ්‍රී ලංකාවේ පෙරළිකාර “DIMO විශ්වාසයේ වාසිය” දිනුම් ඇදීමෙහි ජයග්‍රාහී වාසනාවන්තයින් වන නුවරගල P.G.D.F. පියරත්න මහතා සහ ගලෙන්බිඳුනුවැව D.A. සේනාරත්න...

கொவிட்-19 உள்ளிட்ட ஏனைய அவசர நிலைமைகளில் தேவையுடையவர்களுக்கு உதவ தயார் நிலையில் ஹேமாஸ்

– திஸ்ஸமஹாராம, சூரியவெவ, ரம்புக்கணை, வெலிக்கந்த, அரலகங்வில, கந்தக்காடு, களுத்துறை பிரதேசங்களில் 1,200 இற்கும் மேற்பட்டோருக்கு வசதிகளை ஏற்படுத்தி வலுவூட்டுகிறது 2020ஆம் ஆண்டு ஆரம்பத்துடன், COVID-19 இலங்கை சமூகங்களை கடுமையான விளைவுகளுடன் தாக்கத்தை ஏற்படுத்த ஆரம்பித்தது. நாட்டின் சமூகங்கள் மற்றும் அரச நிறுவனங்களால் தனியாக நின்று இத்தொற்றுநோயின்...

காத்திரமான அறிக்கையை வெளியிடும் British Council – ‘காலநிலை மாற்றம் தொடர்பில் இளைஞர்கள்: ஒரு கருத்தாய்வு’

எதிர்வரும் வருடங்களில் காலநிலை மாற்றமானது இலங்கைக்கு மிகப் பெரும் அச்சுறுத்தலாக அமையுமென 66% பங்கேற்பாளர்கள் கருதுகின்றனர் குறிப்பாக, காலநிலை மாற்றமானது வரவிருக்கும் மிகப் பெரிய ஆபத்து என, இலங்கையின் கிராமப்புறங்களில் உள்ள பத்தில் ஆறு பேர் கருதுகிறார்கள் காலநிலை மாற்றம் குறித்த விழிப்புணர்வை ஏற்படுத்தும் பாத்திரத்தை தம்மால்...

ඩීමෝ වෙතින් දේශීය කිරි කර්මාන්තය නගාසිටුවීමට වීරා හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන ඩීමෝ   වසර   ගණනාවක් සිට දේශීය කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ වර්ධනය වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කර ඇත.  විශේෂයෙන්ම දේශීය ගොවීන්ට සිය ආදායම් මාර්ග වර්ධනය කරගත හැකි වන අයුරින් ඔවුන්ගේ...

අද්විතීය විශේෂාංග රැසක් සහිත Huawei හි නවතම Tablet PC MatePad 11 නුදුරේදීම ශ්‍රී ලංකාවට

ලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා විසඳුම් සැපයුම්කරුවකු වන Huawei විසින් ඔවුන්ගේ නවතම ස්මාර්ට් උපාංගය වන Huawei MatePad 11 ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට සැරසේ. මේ වන විටත් වෘත්තීය වැඩකටයුතු, ඉගෙනුම් වැඩකටයුතු ඇතුළු ඕනෑම තාක්ෂණික අවශ්‍යතාවක් සඳහා...

Huawei හි නවතම ලැප්ටොප් මාදිලිය වන MateBook X Pro 2021 ළඟදීම ශ්‍රී ලංකාවේ

ලොව ප්‍රමුඛ තාක්ෂණික උපාංග නිෂ්පාදකයෙකු වන Huawei විසින්, අද්විතීය විශේෂාංග රැසකින් යුත් Huawei MateBook X Pro 2021 ලැප්ටොප් මාදිලිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට සැරසේ.  පරිශීලකයාට ඉහළ කාර්යක්ෂමතාවයකින් සිය එදිනෙදා කාර්යයන් ඉටුකර ගැනීමට අවශ්‍ය සුවිශේෂී...