Category: Sinhala Biz Gossip

Bybit, ශ්‍රී ලංකාවේ සැබෑ කන්ටෙන්ට් නිර්මාණ ශක්තිමත් කිරීම සඳහා Tether සමඟ එක්වෙයි

වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit , ශ්‍රී ලංකාවේ Ceylon Cash සමඟ එක්ව තවත් දේශීය වැඩසටහනක් දියත් කිරීමට සූදානම් වේ. ඩිජිටල් වත්කම් ක්ෂේත්‍රයේ විශාලතම සමාගම වන Tether සමඟ එක්ව...

Cosmetics.lk ඩිජිටල් වාණිජ කාණ්ඩයේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවිය ලෙස BestWeb.lk 2025 හිදී  සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකාවේ Premium Personal care නිෂ්පාදනයන් සඳහා ප්‍රමුඛතම සන්නාමයක් වන Cosmetics.lk විසින් LK Domain Registry මඟින් සංවිධානය කළ BestWeb.lk 2025 හිදී ඩිජිටල් වාණිජකාණ්ඩයේ “ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවිය” සම්මානය දිනාගන්නා ලදී. BestWeb.lk යනු...

ඩේවිඩ් පීරිස් සමූහයෙන් අභිමංසල අලුත්වැඩියාවන්ට අතහිත

ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සහ පුනරුත්ථාපනය සඳහා කැප වූ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන සත්කාර මධ්‍යස්ථානයක් වන අනුරාධපුරයේ පිහිටි අභිමංසල සුවතා මධ්‍යස්ථානයට ඩේවිඩ් පීරිස් සමූහය විසින් පරිත්‍යාග කරන ලද නවාතැන් මධ්‍යස්ථාන දෙක...

DIMO, ශ්‍රී ලංකාවේ ප්‍රථම ICC ප්‍රමිතීන්ට අනුකුල LED floodlight පද්ධති අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගන දෙකක් තුළ ස්ථාපිත කරයි

DIMO සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රමිතීන්ට අනුකූල වූ LED floodlighting පද්ධති සවි කිරීම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගන දෙකක් වන රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ සාර්ථකව අවසන්...

2025 මහ කන්නයේ දී ට්‍රැක්ටර් රථ හිමියන්ට සවියක් වෙමින්  DIMO Care Camp සහ Mahindra ට්‍රැක්ටර් සේවා කඳවුරු මාලාව මෙවරත් අති සාර්ථකව නිමාවේ

මහ කන්නයට සැරසෙන ට්‍රැක්ටර් රථ හිමියන්ට අත්වැලක් වෙමින් DIMO Agribusinesses හි කෘෂි යන්ත්‍රෝපකරණ අංශය තුන්වන වරටත්  පවත්වන ලද සේවා සත්කාරය  “DIMO Care Camp” ට්‍රැක්ටර් රථ සේවා කඳවුර සහ Mahindra ට්‍රැක්ටර් සේවා කඳවුරු මාලාව ද...

First Capital ආයෝජන බැංකුකරණයේ ඉහළම ශ්‍රේණිගත කිරීම සමඟින් ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100අතරට එක්වෙයි

ජනශක්ති සමූහයට (JXG) අනුබද්ධිත සහ පුරෝගාමී පූර්ණ සේවා ආයෝජන ආයතනයක් වන First Capital සමාගම, Brand Finance විසින් ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 අතරට නැවත වරක් ශ්‍රේණිගත කර ඇත. ආයෝජන බැංකුකරණ අංශයේ ඉහළම සන්නාම ශ්‍රේණිගත...

කේම්බ්‍රිජ්, ශ්‍රී ලංකාවේ සිසුන් සහ ගුරුවරුන් සඳහා ලබාදෙන සහයෝගය තවදුරටත් ශක්තිමත් කරයි

‘අනාගතය මෙහෙයවීම: වෙනස්වන ලෝකයක සාර්ථක වීම සඳහා සිසුන් සූදානම් කිරීම’ යන තේමාව යටතේ අනාගතයට සරිලන ලෙස සිසුන් සූදානම් කිරීම පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාව එළිදක්වයි Cambridge University Press & Assessment විසින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය...

දිගුකල් පැවැත්ම ,තිරසාරභාවය සහ පහසු ප්‍රවේශයක් සහිත ඇලුමිනියම් විසඳුම් සමඟින් Alumex PLC පාරිභෝගිකයා වෙත ප්‍රතිලාභ රැසක් පිරිනමයි

බොහෝ ශ්‍රී ලාංකිකයන් ජීවිත කාලය පුරාම තම පවුල වෙනුවෙන් නිවසක් තැනීමට  සිහින දකින  අතර  සුවපහසු නිවසක් යනු පවුලේ රැකවරණය කෙරෙහි වැදගත් වන  මූලිකම සාධකයකී. වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ මෙරට පවුල්වලට අභියෝග රැසකට මුහුණදීමට සිදුවී...

උතුරු පළාතේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා 84 Tours විසින් වැඩසටහනක් සංවිධානය කරයි

උතුරු පළාත් සංචාරක රියදුරන් වෘත්තීය හා තාක්ෂණික කුසලතාවලින් සවිබල ගැන්වීම සඳහා පුහුණු වැඩසටහනක්. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංචාරක මධ්‍යස්ථානයක් ලෙස  ප්‍රවර්ධන කරමින් දේශීය සංචාරක කර්මාන්තය   ඉහළ නංවාලීම සඳහා සිය දායකත්වය සැපයීම අරමුණු කරගනිමින්   84 Tours...

DIMO, ශ්‍රී ලංකාවට නව Mercedes -Benz බස් රථ හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ මගී  ප්‍රවාහන, සංචාරක යන ක්ෂේත්‍ර තුළ නව යුගයක් ආරම්භ කරමින් DIMO සමාගම, Mercedes-Benz OH1626L නවතම බස් රථය දේශීය වෙළඳපොළට හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ Mercedes-Benz රථ වාහන සඳහා එකම බෙදාහරින්නා වන DIMO...